පොඩි උදව්වක් ඕන යාලුවනේ, පහත සදහන් දේවල් දන්න කෙනෙක් පොඩියට සප් එකක් දෙන්න.
- කොලබ ඉදන් ගාල්ලේ යනකොට අතරමග බලන්න තියෙන්නේ මොනාද කළුතර බෝධියට අමතරව.
- ජෙට්ස්කි වගේ දේවල් කරන්න පුළුවන් ප්රයිස් ශේප් ප්ලේසස් මොනාද?
- ගාල්ලේ කොටුවේ පාර්ක් එකක් තියනවද? සයිඩ් කන්නාඩි, බැජ් එහෙම ගලවන සින් තියනවද?
- ගාල්ලේ වාහනේ දාලා ටවුන් එකේ ඇවිදින්න තියෙන ප්ලේසස් කොහෙද?