කවුරුහරි ඉක්මනට ජපන් ආණ්ඩුවට දැනුම් දෙන්න
උන්ගේ early warning system එක පට්ට
kochchara fast network ekak adda neh.
sensor walin ena signal eka aduna gena eka adala area tikata broadcast karanna.
warning ekak widiyata.
Yeap. UK lagadi test kala meka.
Emergency Warning System මගේ දැනුම අනුව iOS & Android OS එකේම එනවා. ඒවා Active කරන්න Telecom Services වලට පුලුවන්. SMS යවනවට වඩා ලේසීයෙන් මිනිස්සුන්ගේ Attention එක ගන්න පුලුවන් එකෙන්. අවාසනාවකට ලංකාවෙ ඔයවගේ දේවල් පාවිච්චියක් නෑ.

ඔව්. ගොඩක් රටවල්වල sms එවනවා හදිසි වෙලාවක. පැය 24 ම අවදානෙන් ඉන්න ආයතනයක් තියෙන්න ඕනේඋන්ගේ early warning system එක පට්ට
Wow. Interesting facts.