⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
    මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
    මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
    Dance Reaction GIF by The .GIFYS
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අම්මටසිරි බයයි බං විභාගෙට යද්දී ඕකක් වත් හැදෙයි ද කියල :(
    මොනව ද සිම්ටම්ස්?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
    මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
    මටත් හැදිලා ඉන්නේ. ඇවිද්දේවත් නෑ නිකන්ම හැදුනා. ඔලුව පුපුරන්න වේදනයි. උණ අඩුවෙන්නේනෑ. බේත් වලට අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. කන්න පුලුවන් අවුලක්නම් නෑ මට. ඇගට පණ නෑ වැඩක් කරන්න මහන්සි වෙන්න බෑ 😩😩
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොරෝනා වෛරසය අනිත් වෛරස වලට වඩා ප්‍රමාණයෙන් විශාල නිසා මාස්ක් එකකින් filter වුණත් සාපේක්‍ෂව කුඩා වෛරස එහෙම නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මාස්ක්ස් 2 දාන්න.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇත්තටම ඇයි මේ මාස්ක් දාලත් ඒ වගේ වෙන වෙන වෛරස් බෝ වෙන්නේ ??
    මං හරියට දානව මට 2020 මාර්තු ඉදන් හෙම්බිරිස්සාව හැදුනෙ ම නෑ. සමහරු එලියෙදී කනව බොනව සිගරට් බොනව නාකි හුත්තිගෙ පුතාලා පාර පුරා සිගරට් බිබී යනව දෙන්න හිතෙනවා කන පැලෙන්න. දැන් මාස්ක් හරියට දාන්නෙ නෑ. ඕකුන් තමයි වටේ ම පතුරවන්නෙ. පොඩි උන් ඉස්කෝලවල දී කෑම කන්න එහම මාස්ක් ගලෝනව

    thama Class iwara une nadda . :) 👀
    නෑ බං ප්‍රින්ට්වුට් ගන්න තියෙන ඒව වලට එහෙම තාත්තලට කියල වැඩක් නෑනෙ. මට ඕන ඒව ගේන්න මට ම යන්න වෙනව
    ------ Post added on Jan 26, 2022 at 9:02 PM
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මං හරියට දානව මට 2020 මාර්තු ඉදන් හෙම්බිරිස්සාව හැදුනෙ ම නෑ. සමහරු එලියෙදී කනව බොනව සිගරට් බොනව නාකි හුත්තිගෙ පුතාලා පාර පුරා සිගරට් බිබී යනව දෙන්න හිතෙනවා කන පැලෙන්න. දැන් මාස්ක් හරියට දාන්නෙ නෑ. ඕකුන් තමයි වටේ ම පතුරවන්නෙ. පොඩි උන් ඉස්කෝලවල දී කෑම කන්න එහම මාස්ක් ගලෝනව
    ස්වයං විනය නෑ..අපේ ලංකික පුරවැසියන්ට......ඒකට අපේ රටේ අධ්‍යාපනය වගේම දේශපාලන දැක්මත් ප්‍රතිපත්ති හදන හා හදපු මිනිස්සුත් වග කියන්න ඕනේ....මිනිස්සු මාස්ක් දාන්නේ නීතියට බයේ මිසක්...අරක්ෂා වෙන්න නෙවෙයි