බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!


Me dawas tike gedarata wela inna Parissam wela mamath ehema thamayi bn inne. exam ekata witharak yannaඅම්මටසිරි බයයි බං විභාගෙට යද්දී ඕකක් වත් හැදෙයි ද කියල
මොනව ද සිම්ටම්ස්?
මටත් හැදිලා ඉන්නේ. ඇවිද්දේවත් නෑ නිකන්ම හැදුනා. ඔලුව පුපුරන්න වේදනයි. උණ අඩුවෙන්නේනෑ. බේත් වලට අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. කන්න පුලුවන් අවුලක්නම් නෑ මට. ඇගට පණ නෑ වැඩක් කරන්න මහන්සි වෙන්න බෑබෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
Eka karanna wenne na ban. Man thamai wadipura eliyata yanneMe dawas tike gedarata wela inna Parissam wela mamath ehema thamayi bn inne. exam ekata witharak yanna![]()
![]()

thama Class iwara une nadda .Eka karanna wenne na ban. Man thamai wadipura eliyata yanne![]()
Cough, sore throat, Rhinitis, mild feverඅම්මටසිරි බයයි බං විභාගෙට යද්දී ඕකක් වත් හැදෙයි ද කියල
මොනව ද සිම්ටම්ස්?
මං හරියට දානව මට 2020 මාර්තු ඉදන් හෙම්බිරිස්සාව හැදුනෙ ම නෑ. සමහරු එලියෙදී කනව බොනව සිගරට් බොනව නාකි හුත්තිගෙ පුතාලා පාර පුරා සිගරට් බිබී යනව දෙන්න හිතෙනවා කන පැලෙන්න. දැන් මාස්ක් හරියට දාන්නෙ නෑ. ඕකුන් තමයි වටේ ම පතුරවන්නෙ. පොඩි උන් ඉස්කෝලවල දී කෑම කන්න එහම මාස්ක් ගලෝනවඇත්තටම ඇයි මේ මාස්ක් දාලත් ඒ වගේ වෙන වෙන වෛරස් බෝ වෙන්නේ ??
නෑ බං ප්රින්ට්වුට් ගන්න තියෙන ඒව වලට එහෙම තාත්තලට කියල වැඩක් නෑනෙ. මට ඕන ඒව ගේන්න මට ම යන්න වෙනවthama Class iwara une nadda .![]()
![]()
ස්වයං විනය නෑ..අපේ ලංකික පුරවැසියන්ට......ඒකට අපේ රටේ අධ්‍යාපනය වගේම දේශපාලන දැක්මත් ප්‍රතිපත්ති හදන හා හදපු මිනිස්සුත් වග කියන්න ඕනේ....මිනිස්සු මාස්ක් දාන්නේ නීතියට බයේ මිසක්...අරක්ෂා වෙන්න නෙවෙයිමං හරියට දානව මට 2020 මාර්තු ඉදන් හෙම්බිරිස්සාව හැදුනෙ ම නෑ. සමහරු එලියෙදී කනව බොනව සිගරට් බොනව නාකි හුත්තිගෙ පුතාලා පාර පුරා සිගරට් බිබී යනව දෙන්න හිතෙනවා කන පැලෙන්න. දැන් මාස්ක් හරියට දාන්නෙ නෑ. ඕකුන් තමයි වටේ ම පතුරවන්නෙ. පොඩි උන් ඉස්කෝලවල දී කෑම කන්න එහම මාස්ක් ගලෝනව