⚠️ මෙන්න මේ ලිපිය කියවලා බලහන් ⚠️ සුලි කුණාටුව ගැන

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    https://www.facebook.com/share/1Ai5QqLvWs/

    1768392594524.jpg


    https://www.facebook.com/share/1GoqT9h9Wy/

    1768392613187.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ජෙප්පොන්ගේ අලුත් තියරිය වෙන්න ඇති
    තටමල තටමල හොයන් තියෙන්නේ
    මිනිස්සු 1000ක් මැරුණට පස්සේ
    හරියට තීරණයක් අරගන්නේ නැතුව
    වියසනයක් වෙන එක වළක්වාගන්නේ නැතුව , හරියට පාස්කු ප්‍රහාරය වගේ
    මේකටත් නඩුවක් එනවා


    දැන් කියන්නේ මේක රනිල් ගේ හරි , මහින්ද ගේ හරි , සජිත් ගේ හරි භූ විෂමතා දේශපාලන භුමිකාවකින් හදපු අස්වාභාවික විපතක් කියල නේද ?

    ඔය තැටමුවේ