⚠️ මොසාඩ් ලංකාවේ වැඩ පෙන්නයි! 🇮🇱 🇮🇷 🇱🇰

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    Screenshot-20240519-165538-Vivaldi.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    පොර තනියම නේද ගිහිං තියෙන්නේ?

    ගහපු එකත් කොලබ-7 ව්‍යාපාරිකයෙක් කියල කියන්නේ... දේශපාලන කොකක් ඇති ඉතිං කොහේ හරි...
     
    • Like
    Reactions: craabeysinghe

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ambassador තනියෙන්ද බං ගිහින් තියෙන්නෙ??? ඌ මොනවා වුනත් එහෙම direct ටෝක් එකකට පැටලුන එක අවුල්.. ඌ හැම වෙලේම ඉන්නෙ risk එකක කියලා දැනගෙන ඉන්න ඕන..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    යකෝ කැරි සිංහළු නේ ඉන්නේ
    ගහන්න ඕන හම්බයට. අපි කන්න ටිකක් , තෙල් ටිකක් දෙන හින්ද කඩේ යනවා හම්බයින්ට.දැනට වෙලා තියන විනාසේත් දන්නේ නැති උන් රොත්තක් මේ රටේ ඉන්නේ.මෙතන මට මොන විදියට බැන්නත් කමක් නෑ. මන් ඉන්න මතේ ඉන්න කොන්ද පන තියන සිංහලු තාම ඉවර නෑ