⚠️ Colombo මොකද වෙන්නේ ?⚡🌧️

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    කළුතර නම් දරුණු වෙන ලයින් එකක් යන්නේ හවස අටේ ඉදන්ම විතර හොඳ ගානක වැස්සක් පටන් අරන් යනවා තාම අඩුවක් නැහැ. දවල් නම් චුරු චුරුව විතරයි තිබ්බේ.
     
    • Sad
    Reactions: MemoryHacker

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Moratuwa
    චුරු චු චු චුරු චු චු.. චූ....චුරු චු චු චුරු චු චු... චූ....චුරු චු චු චුරු
    හුළං වැඩියි
    චුරු චු චු චුරු චු චු.. චූ....චුරු චු චු චුරු චු චු... චූ....චුරු චු චු චුරු චු චු.... චූ....
     
    • Sad
    Reactions: MemoryHacker

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,993
    113
    නිල්වලා ගග පිටාර ගලලා මාතර පැත්තෙ කිඹුල්ලුත් ගංවතුරෙ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලලු නෙහ් 😥
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    දැන්නන් කෙල වෙන්න ආසන්නයි. හුලන් pro max. හෙට හවස peak සීන් එකනන් ගස් වලට දරාගන්න බැරි වෙනව
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    අප්පට ටහිකෙන හුලග බන්.. රෙවෙනවා පට්ට සද්දයක් තියෙන්නෙ.. ගස් ලග ඉන්න එපා.. ගෙවල් ගාව ගස් තියෙනවා නම් අවදානෙන් හිටපල්ලා..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හවස් වෙනකොට යට වෙයි වගේ, කැලනි ගගේ උඩහ පැති දැන් යට වෙලා :(

    දැන්නන් කෙල වෙන්න ආසන්නයි. හුලන් pro max. හෙට හවස peak සීන් එකනන් ගස් වලට දරාගන්න බැරි වෙනව
    දැන් වැස්සට පස් බුරුල් වෙලා නිසා පොඩි හුලගක් ආවත් බඩු,
    ------ Post added on Nov 28, 2025 at 6:42 AM

    photo_2025-11-28_06-52-53.jpg

    ------ Post added on Nov 28, 2025 at 6:52 AM