Matara?ඔය අඩු කුලේ පළාත්වලට තියෙන ප්රශ්න අපිට නෑ
අපි barista එකෙන් සීතලට coffee එකක් බීගෙන ආතල් එකේ ඉන්නවා
චුරු චු චු චුරු චු චු.. චූ....චුරු චු චු චුරු චු චු... චූ....චුරු චු චු චුරු චු චු.... චූ....
කඩුවෙල මාලඹේ ඒරියා එකේ තත්වෙ මොකද සිංහලු?

දැන් වැස්සට පස් බුරුල් වෙලා නිසා පොඩි හුලගක් ආවත් බඩු,දැන්නන් කෙල වෙන්න ආසන්නයි. හුලන් pro max. හෙට හවස peak සීන් එකනන් ගස් වලට දරාගන්න බැරි වෙනව