පෘථිවියෙ ඉදලා කිලෝමීටර මිලියන 4 ක් විතර ඈතින් යන එකක්නෙ ඉතින් ඔය. ඔය ඉන්දියන් වෙබ්සයිට්වලින් දාන නිවුස් හුගක් අතිශෝක්තියෙන් දාන්නෙ. නිකන් ග්රාහකේ කෙළින්ම පෘථිවියෙ ඇවිල්ලා වදින ගාණට නිවුස් එකේ හෙඩ්ලයින් එක දාන්නෙ. ලක්දිව මීඩියාවල නිවුස් හෙඩ්ලයින් දානවා වගේම තමයි. 
Last edited: