⚠️ NASA Warns Of A 380-Ft Asteroid Moving Towards Earth At A Breakneck Speed Of About 29,000 Km/hrs ☄️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,106
    113
    Screenshot-20240722-202642-Vivaldi.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පෘථිවියෙ ඉදලා කිලෝමීටර මිලියන 4 ක් විතර ඈතින් යන එකක්නෙ ඉතින් ඔය. ඔය ඉන්දියන් වෙබ්සයිට්වලින් දාන නිවුස් හුගක් අතිශෝක්තියෙන් දාන්නෙ. නිකන් ග්‍රාහකේ කෙළින්ම පෘථිවියෙ ඇවිල්ලා වදින ගාණට නිවුස් එකේ හෙඩ්ලයින් එක දාන්නෙ. ලක්දිව මීඩියාවල නිවුස් හෙඩ්ලයින් දානවා වගේම තමයි. 🥴
     
    Last edited: