⚡⚡ ලෙඩාව ගොඩක් වෙලා බලන Orthopedic Surgeon කවුද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    කාමරේට ගිය ගමන් අනිත් පැත්තට එලියට දාන්නේ නැති කෙනෙක් වෙන්න ඔනේ.. 🤦‍♂️ 🤦‍♂️
     
    • Haha
    Reactions: tharakaf

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    රජයේ හොස්පිටල් වල උඩින් පල්ලින් බලලා පුරුද්දට චැනලින් කරලා ගියත් එහෙම තමා...
     
    • Wow
    Reactions: Kumbhakarna22