ගෙදර අර්ත් ලයින් එකෙන් ඉලෙක්ට්‍රිකල් බඩු වලට එන්න පුලුවන්.
ලෑන්ඩ් ෆෝන් වලට වයර් ලයින් එකෙන් එන්න පුලුවන්.
ගෙදර ජනෙල් ග්‍රිල් වගේ සංවෘත්ත සන්කායක පුඩු වල විදුලිය හටගන්න පුලුවන්.
මොබයිල් ෆෝන් වලටනං හරියටම ෂුවර් නෑ. හැබැයි චාජ් එකට ගහල තියෙනකොට එන්න පුලුවන්
ගෙදර අයට කියන්න හෙන ගහනකොට ෆෝන් පාවිච්චි කරනවට වඩා ග්‍රිල් ගහපු ජනෙල් ලඟ ඉන්න එක භයානකයි කියල