⚡️හෙන ගහනවා ⚡️

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Phone වලට අකුණු වදිනවා කියන්නේ ඇත්තක්ද මිත්‍යාවක්ද?

    #දැවෙන_පස්න 🤔

    ඒක ඇත්ත වුනත් නැතත් ගෙදර මිනිස්සු නම් ගොරව ගොරව ගහනවා😂
    හුම්ම්..
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ගෙදර අර්ත් ලයින් එකෙන් ඉලෙක්ට්‍රිකල් බඩු වලට එන්න පුලුවන්.
    ලෑන්ඩ් ෆෝන් වලට වයර් ලයින් එකෙන් එන්න පුලුවන්.
    ගෙදර ජනෙල් ග්‍රිල් වගේ සංවෘත්ත සන්කායක පුඩු වල විදුලිය හටගන්න පුලුවන්.
    මොබයිල් ෆෝන් වලටනං හරියටම ෂුවර් නෑ. හැබැයි චාජ් එකට ගහල තියෙනකොට එන්න පුලුවන්

    ගෙදර අයට කියන්න හෙන ගහනකොට ෆෝන් පාවිච්චි කරනවට වඩා ග්‍රිල් ගහපු ජනෙල් ලඟ ඉන්න එක භයානකයි කියල