⚡️🇺🇸BREAKING: Massive Anti-Trump protests across the U.S.📛

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    After all this trump circus goes away, it will leave America as much much poorer country.

    This is in a way expected, as wealth is shifting from US/EU to Asia. Trump was a last ditch desperate attempt by white americans to regain the old american glory and racial dominance, which has ended up in disaster. Once the dust settles, China will emerge as the worlds superpower with India close behind. The great american consumerism is done
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    ට්‍රම්ප් ඇවිල්ලා මොකට වොකේ කල්චර් ගලවලා , මයිග්‍රේට් කරපු උන් ඩිපොට් කරලා මේවා වෙනස් කරන්න යනවද කියලා . පේනවනේ අපේ වගේම තමා වෙනසක් කරන්න ගියාම පාරට බැහැලා චව් චව් වගේ අඩවැඩියාවක් කරන උන් ඉන්නවා . ලයිව් ඇමුයුනිශන් වලින් කෙලලා දාල පජ් එකක් පටන් ගත්තනම් හරි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ලංකාවෙත් අස්වැසුම කපල, රාජ්‍ය සේවය අඩු කරලා රට හදන්න ගියොත් මේක වෙනවා කියල ලපය දන්නවා
    එහෙම කරන්න ඕනෙ නම් අලුතෙන් රාජ්‍ය සේවයට ගන්නැතුව හිටියා නම් හරිනෙ.
    ඒ වුණාට අනුර සහෝ තමයි කිව්වෙ රාජ්‍ය සේවයට අලුතෙන් 30,000 ක් (මතක විදිහට) ගන්නවා කියලා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    SOROS funded!
    un mewa organize karana unge financial record balana yanne. ekata owa karanna ida arinawa.
    organize karana unta sathiyata USD 7500k gewana seen ekka yanawa!




    lakawe aragale wage suttak penaawa neda?



     
    • Like
    Reactions: topkollek