ela ela, kohoma hari naki pissawa ellewwe naththam thawa awuruddak yanakota apita aith thel polim wala inna wenawa

එහෙම කරන්න ඕනෙ නම් අලුතෙන් රාජ්‍ය සේවයට ගන්නැතුව හිටියා නම් හරිනෙ.ලංකාවෙත් අස්වැසුම කපල, රාජ්‍ය සේවය අඩු කරලා රට හදන්න ගියොත් මේක වෙනවා කියල ලපය දන්නවා