⚡💡🕯️ හෙට (අප්‍රේල් 18) පැය 4 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් 🕯️💡⚡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    Power-Cut-Schedule-18-04-2022.jpg



    18th April (2022-04-18)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔන්න සහන දෙන්න යන්නෙ ලමායි
    ලගදිම පැය 12ක් ලයිට් දෙනවා හැමදාම🤭🤭🤭

    Oya patan gatte 4n.end of week 15 hrs
    හරියට හරි
    මුලින්ම හෙමින් කරන්න ඕනි පස්සෙනෙ හයියෙන් කරන්නෙ🤭🤭🤭
    ------ Post added on Apr 17, 2022 at 9:54 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    අගහරුවාදා, බදාදා පැය 4 විනාඩි 50. පැය බාගයක් වැඩි වෙලා. මැයි මාසෙ වෙනකොට පැය 10 කටවත් යාවි. සව්බාගෙ මහත්තයෝ.......සව්බාගෙ.


    gossiplankanews1c4902.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ඔය A B C D කියන කලාප ව්ලට අයත් වෙන පැති ටික තියෙන එකෙක් දාපන්කො. මම තව දන්නෑනෙ ඕක :baffled:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    ඔය A B C D කියන කලාප ව්ලට අයත් වෙන පැති ටික තියෙන එකෙක් දාපන්කො. මම තව දන්නෑනෙ ඕක :baffled:
    ඔය යටින් තියන ලින්ක් එක ක්ලික් කරන්න.