🔴 සීමිත ඉන්ධන හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව වාර්තා වනවා.A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් පැය 10 ක් සහ රාත්‍රියේ පැය 6ක් බැගින් සම්පූර්ණ පැය 16 ක විදුලි කප්පාදුවක් හෙට දින සිදු කෙරේ.