🔴 ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක් කිරිමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එ අවශ්‍ය ගල් අගුරු නිසිවෙලාවට නොලැබීම මතයි.

    අවශ්‍ය තරමට ගල් අගුරු නොමැති වීම මත නොරොච්චෝල තාප විදුලි බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

    අවශ්‍යය ප‍්‍රමාණයට ගල් අගුරු නොලැබුණොත් එළැඹෙන ජනවාරි පළමුවනදා සිට දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

    විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.

    නොරොච්චෝල තාප විදුලි බලාගාරය මෙරට ජාතික අවශ්‍යතාවයන් අඩකට ආසන්න ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය කරනු ලබයි.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    south park eyes GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දරුවො අයිස් වලට ඇබ්බැහි වෙලා තියෙන එක වැඩිහිටියොන්ට අමතක කරවන්න වැඩි හිටියොන්ට අදාලා ප්‍රශ්ණයක් බොරුවට හදලා නිවුස් දානවා. එතකොට උබලට අයිස් විනාසෙ අමතක වෙනවා. ඔන්න ගේම් එක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    etakota oka patan ganna kalin api kohomada ban hitiye meka matama depend wenna taran nikan aurudu 10n occhcara consumption eka wadi unada ?

    මෙච්චර කල් දිව්වෙ කලින් 21/22 මුල ගෙන්නුව ස්ටොක් වලින්. සාමාන්‍යෙන් ගල් අඟුරු ලොකු රිසර්ව් එකක් තියාගන්නව, අවුරුද්දට කීප සැරයක් ගන්නව. පහුගිය ටිකේ ගත්තෙ නෑ ඩොලර් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    පොඩ්ඩක් හෝවු

    හදිසි විදුලි මිලදී ගැනීම් විත් කොමිස් කමින් සූන් බේබි

    රනිල් හාමු අපිව අදුරෙ තියන්නෙ නෑ ආයිබෝන්
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මෙච්චර කල් දිව්වෙ කලින් 21/22 මුල ගෙන්නුව ස්ටොක් වලින්. සාමාන්‍යෙන් ගල් අඟුරු ලොකු රිසර්ව් එකක් තියාගන්නව, අවුරුද්දට කීප සැරයක් ගන්නව. පහුගිය ටිකේ ගත්තෙ නෑ ඩොලර් නෑ.
    na ban mama keuwe 2011 oka patan ganna kalin monada api kare keyana eka dan me huchakkuwa down wena dowena gane api kaluwarene
     
    • Like
    Reactions: Hasistranger

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    etakota oka patan ganna kalin api kohomada ban hitiye meka matama depend wenna taran nikan aurudu 10n occhcara consumption eka wadi unada ?
    Electricity access eka 85 % vithara indan 100% vage gihin athi. Aluthen hadapuva include karama thava vadi. Equipmens use karana ekath vadi vela athi
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අයිස් වලින් විදුලි හදන්න බෑද?
    හෙනම් හිරු දෙරණ වලින් අයිස් ඉල්ලගෙන පවර් ජෙනරේට් කෙරුවැකි😀😀😀⛄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    මහින්ද නොරිචෝලේ හැදුවේ නැත්නං අද ලංකාවම කරුවලේ 🤭🤭🤭
    කථාව පිටුපස ඇත්ත කථාව 🤩
     
    • Haha
    Reactions: chinthi123