⚡ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එවේලේ ම වනසන නීති ගෙනෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේ දීම විනාශ කිරිම සඳහා නව නීති ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

    විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    Public expose to media must
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මත් ද්‍රව්‍ය විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරන උනුත් විනාස කරන්න නීති ගේන්න ඕනෙ. අර පිලිපීනය, සිංගප්පූරුව වගේ.
    Hmmmm nohithana un inna puluwan drug deal eke salon kello, tution kada karayo etc. mokada crowd eka collect karanna puluwan un haraha spread karanna un wena unwa hari dammamawa athi, aniwa trace karanna ona hama ekama. Kohomath tution kada gana nam hoyannama ona kiyala hithenawa, mokada class wala competition ekka baluwama godak unta advertising ekka lasseta kodi danna baha, hidden dewal yanawa wennath puluwan
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Hmmmm nohithana un inna puluwan drug deal eke salon kello, tution kada karayo etc. mokada crowd eka collect karanna puluwan un haraha spread karanna un wena unwa hari dammamawa athi, aniwa trace karanna ona hama ekama. Kohomath tution kada gana nam hoyannama ona kiyala hithenawa, mokada class wala competition ekka baluwama godak unta advertising ekka lasseta kodi danna baha, hidden dewal yanawa wennath puluwan

    he means users bro, not drug traffickers
    philippines used to punish drug addicts. now they're treated more humanely there
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    ලබන අවුරුද්දේ මාර්තු. 😅 නීති හදන්න උවමනාව තියෙන මිනිහා ඕවට නීති හදන්නේ අද ඇල්ලුවොත් හෙට. 🤷🏻‍♂️

    බොරු පකවල් කියනවා ලපකොටා මෝඩ මිනිස්සු රවට්ටන්න. 🤷🏻‍♂️
    ------ Post added on Nov 25, 2025 at 8:50 PM