⚡ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එවේලේ ම වනසන නීති ගෙනෙයි

planner123

Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    USA also gives the right to bear arms for its citizens.
    Free gun ownership nathi ratawal ganna balanna.
    death penalty eka implement karapu ratawala crime rates, eka nathi rata wala crime rates walata boho durata samanai kiyala thamai kiyanne
    US wala nm murder cases nitharama wedi death penalty eka thiyena states wala
     

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    181
    134
    43
    www.janadhipathi.com
    Sangeeth thamai mulika wela thiyenne wadeta... habai meka public with media karanna ona.. naththam wadak na..

    ජනපතිතුමාට අද කිවුවා මං ඇවිල්ලා ඒක.පොරොන්දු වුණ කරනව කියල-සංගීත් අර ගැන පළමුවරට කට අරී.​

     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Sangeeth thamai mulika wela thiyenne wadeta... habai meka public with media karanna ona.. naththam wadak na..

    ජනපතිතුමාට අද කිවුවා මං ඇවිල්ලා ඒක.පොරොන්දු වුණ කරනව කියල-සංගීත් අර ගැන පළමුවරට කට අරී.​



    kawda bro me tattaya? dial ekak da?
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    හෙරොයින් දැන් පට්ට Diluted. දවසට ග්‍රෑම් එකක් ගැහුව හැකි. He/She පාරක් දැම්මොත් වගේ තමා ආතල්. නැත්නම් නිකං Acetic Acid ටික විතරයි.

    how do you even know this stuff? are you a user?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සංගීතය ඕක කියල පච කරනකන්ම කාටවත් උවමනාවක් තිබ්බේ නැද්ද බන්?

    අර DD එකේ කියනවා වගේ මේ ආණ්ඩුව දුවන්නෙම කිරිජ්ජපල්ලට අත දැමීමෙන්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    how do you even know this stuff? are you a user?
    Hell Yeah! He/She පාර දානවා ඉදලා හිටලා. රට ඉද්දි Oxy+Adderall.

    නියම Afghan #3 ලංකාවේ උන් ගහලා නැහැ. මම රට ඉද්දි Marine පොරක් ඩිල් කරා Taliban හිටපු කාලේ. ග්‍රෑම් එකක් ගත්තොත් 60% වඩා Pure. Cut එක Caffeine + Mullein Powder. එක ෂොට් එකක් ඇති 80Mg Oxycontin Pill එකක් Inject කරා වගෙ.
     
    • Wow
    Reactions: asbestos

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ලබන අවුරුද්දේ මාර්තු. 😅 නීති හදන්න උවමනාව තියෙන මිනිහා ඕවට නීති හදන්නේ අද ඇල්ලුවොත් හෙට. 🤷🏻‍♂️

    බොරු පකවල් කියනවා ලපකොටා මෝඩ මිනිස්සු රවට්ටන්න. 🤷🏻‍♂️
    ------ Post added on Nov 25, 2025 at 8:50 PM
    mahinda mahathaya nam dawasen haduwa. ewalema chopper ekak aran allapu thanatama gihin allapu ekawa bada gattha :lol:
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අර DD එකේ කියනවා වගේ මේ ආණ්ඩුව දුවන්නෙම කිරිජ්ජපල්ලට අත දැමීමෙන්

    i just feel the govt prefers to avoid conflict and radical changes as much as they can. maybe it's a strategy to retain their voter base. hard times are ahead, and even elections which probably hang over their heads like Damocles' sword. besides, a ton of things they touched have already backfired on them in one way or another. i think their hesitance to commit to anything is quite understandable. also, you can't deny that there must be disagreements even within the govt about how best to proceed. npp vs jvp is only the first layer. every man and his dog has an opinion these days.
     
    • Like
    Reactions: kcrbsd

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    mahinda mahathaya nam dawasen haduwa. ewalema chopper ekak aran allapu thanatama gihin allapu ekawa bada gattha :lol:
    ඇයි බන් මුගේ නොහැකියාව කියද්දී මහින්දව මතක් වෙන්නෙ? මහින්ද ඇරියද? 🤔
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044