⚡BREAKING: No survivors from Iranian helicopter crash

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    qTMqaB3.jpeg
     
    • Wow
    • Like
    Reactions: JokerFan and NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,442
    7,766
    113
    උපාලි විජේවර්ධන ගේ අනික් කේස් එක වෙයි වගේ
     
    • Sad
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    අයියෝ මාමෙ මොකද මේ වුණේ. අයියෝ.. දැන් කවුද අපිට විදුලි බලාගාර හදල දෙන්නෙ මාමේ.. අනේ අපිව දාල යන්න එපා මාමෙ..

    Sad Anthony Anderson GIF
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අැඩෝ ඊළගට ඵන්නේ රනිල් වගේ කෝට් දාගත්ත මහ අමුතු ඩස්ප ලුක් ඵකක් තියෙන මරුමූස් පොරක්..අරූ ගෝනි බිල්ල වගේ පොරවන් හිටියට මූණේ සිරියාවක් හරි තිබ්බා හිනාවෙනකොට...මූ නම් මහ අමුතු ඵකෙක් වගේ පෙනුමෙන්.දැක්කහම නම් අැමරිකාවට බාගන්න ලේසි ඉත්තෙක් වගේ...🤔

     
    • Like
    Reactions: hancok and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    @Al Baik වගේ තම්බි කියයි සිංහල බෞද්ධයෝ ඊශ්‍රායලය ඵක්ක ගේම් ගහලා වැඩේ දුන්නා කියලා..😃
    සිංහළු??:ROFLMAO: ගේමක් දෙන්න??? :ROFLMAO:
    අහුලංකන හැත්ත ...දෙයි... කියන්නේ නෑ.👌
     
    • Haha
    Reactions: Smartm

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    සිංහළු??:ROFLMAO: ගේමක් දෙන්න??? :ROFLMAO:
    අහුලංකන හැත්ත ...දෙයි... කියන්නේ නෑ.👌

    ඒ වුනේ නැති නිසානේ...වුනානම් ඔහොම කියයි නේද..😅😅

    කොහොමද මොසාඩ්ලගේ වැඩ..අළු වෙන්නම වැඩේ දුන්නා..😃