⚪නව ජනපති ගැන ජනතා අදහස්..

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පෙට්‍රල් 117 ට, ගෑස් 1500 ට දීල පඩි/සමුර්දි/මහපොළ ඔක්කොම වැඩිකරල, අත්‍යවශ්‍ය කෑම බීම අඩුවට දුන්න මිනිහව 2019 ගෙදර යවපු එකාල සහ එකීල කියනව රනිල් රාජපක්ශලව ආරක්ශා කරනවලු. රට බේරගන්න සර් කියාගෙන මෝඩ මිනිහෙක්ව ජනාධිපති කරගත්ත එකාල බබාලද එතකොට?
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    පොනිල් බැන්කු හොරා පමනක් නෙමේ, ගැස් හොරා.
    ගෑස් හොරකම හොඳටම ඔප්පු කරල තියෙද්දිත් තමා මේකේ උන් රනිල්ට කඩේ යන්නේ..ඒකෙන් කියන්නේ ලංකාවේ උන් තාමත් කැමති හොරුන්ට කියන ඵක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ධනේශ්වර ක්‍රමයේ අවසන් අර්බුදයේ දී ධනපති පන්තිය සියළු භේද පසෙකලා එක් වේ

    #srilanka🇱🇰
     
    • Like
    Reactions: shenat

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    Forcibly occupying the President's office, Prime Minister's office is illegal. Legal action will be taken against such persons, says President Ranil Wickremesinghe- adaderana.lk
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකේ අර 3ට කථා කරන ඵකා කියන දේ අහපන්..ඔන්න ඕක තමා රටේ ගොඩක් උන්ගේ මතය.උෟට බැණල වැඩක් නෑ..ඒ දේවල් දුන්නනම් මිනිස්සු අදටත් පාරට බහින්නේ නෑ..ඒක තමා තිත්ත අැත්ත
     
    • Like
    Reactions: Die-hard

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගෑස් හොරකම හොඳටම ඔප්පු කරල තියෙද්දිත් තමා මේකේ උන් රනිල්ට කඩේ යන්නේ..ඒකෙන් කියන්නේ ලංකාවේ උන් තාමත් කැමති හොරුන්ට කියන ඵක.

    මම මේ රනිලට කඩේ යනව නෙවෙයි.

    ගෑස් සමාගම් 2 යි ටෙන්ඩර් දාල තිබුනෙ. ඔය අඩුවට දෙන්නන් කියපු සමාගමෙන් ගෑස් දෙන්න පුලුවන් කිව්වෙ මාස 1.5 කට. ඊට පස්සෙ ආයිත් ගෑස් නෑ මුලු ලන්කාවටම.

    ඔය දැන් ගන්න ගෑස් සමාගමෙන් ඔය ගානට මාස 4 කටම ගෑස් දෙනවලු.

    මම පුද්ගලිකව ගෑස් නැතුව කලු කඩෙන් 15000 ටත් ගෑස් අරන් තියෙනව. පුද්ගලික අන්ශෙන් උනත් ප්‍රිමියම් එකකට බඩු ගන්නව දිගටම බඩු දෙන්න පුලුවන් නන්.
     
    • Dislike
    Reactions: Die-hard

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    බඩු මිල හැමදාම ඉහල යනව තමයි පොන්ස් , ඒ කාලෙ ශත 10 තිබබ් කියන්නෙ හාල්..ඒක නිසා එදා මෙහෙමයි මෙදා මෙහෙමයි නෙමේ

    එදා හයිවේ තිබ්බද පොන්සි ??? නැ අද හයිවේ තියෙනව, එදා යුද්දෙ අද තියෙනවද නැ.. කරන්ට් එක දෙන්නෙ තෝද???තෙල් ගේන්නෙ තෝද??? තොපිට මේ ඔක්කොම වඩම්මල පිනට දෙන්ඩ කොහොමත් ඕන නැ, සාපේක්ශාව මහින්දල හොදයි රටට වැඩක් කරල තියෙනව උබලෙගෙ රනිල් සජිත් අනුර මොනවද කරල තියෙන්නෙ රට වෙනුවෙන්????????
    ------ Post added on Feb 15, 2022 at 12:37 PM
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පෙට්‍රල් 117 ට, ගෑස් 1500 ට දීල පඩි/සමුර්දි/මහපොළ ඔක්කොම වැඩිකරල, අත්‍යවශ්‍ය කෑම බීම අඩුවට දුන්න මිනිහව 2019 ගෙදර යවපු එකාල සහ එකීල කියනව රනිල් රාජපක්ශලව ආරක්ශා කරනවලු. රට බේරගන්න සර් කියාගෙන මෝඩ මිනිහෙක්ව ජනාධිපති කරගත්ත එකාල බබාලද එතකොට?
    Ehenam Chandrikath Hodai ne
    Mahindayage 1st Term eketh oya prashna thibbe nane
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    294213235_589132979476119_121658430648200502_n.jpg