ගෑස් හොරකම හොඳටම ඔප්පු කරල තියෙද්දිත් තමා මේකේ උන් රනිල්ට කඩේ යන්නේ..ඒකෙන් කියන්නේ ලංකාවේ උන් තාමත් කැමති හොරුන්ට කියන ඵක.පොනිල් බැන්කු හොරා පමනක් නෙමේ, ගැස් හොරා.
ගෑස් හොරකම හොඳටම ඔප්පු කරල තියෙද්දිත් තමා මේකේ උන් රනිල්ට කඩේ යන්නේ..ඒකෙන් කියන්නේ ලංකාවේ උන් තාමත් කැමති හොරුන්ට කියන ඵක.
බඩු මිල හැමදාම ඉහල යනව තමයි පොන්ස් , ඒ කාලෙ ශත 10 තිබබ් කියන්නෙ හාල්..ඒක නිසා එදා මෙහෙමයි මෙදා මෙහෙමයි නෙමේ
එදා හයිවේ තිබ්බද පොන්සි ??? නැ අද හයිවේ තියෙනව, එදා යුද්දෙ අද තියෙනවද නැ.. කරන්ට් එක දෙන්නෙ තෝද???තෙල් ගේන්නෙ තෝද??? තොපිට මේ ඔක්කොම වඩම්මල පිනට දෙන්ඩ කොහොමත් ඕන නැ, සාපේක්ශාව මහින්දල හොදයි රටට වැඩක් කරල තියෙනව උබලෙගෙ රනිල් සජිත් අනුර මොනවද කරල තියෙන්නෙ රට වෙනුවෙන්????????
------ Post added on Feb 15, 2022 at 12:37 PM
Ehenam Chandrikath Hodai neපෙට්‍රල් 117 ට, ගෑස් 1500 ට දීල පඩි/සමුර්දි/මහපොළ ඔක්කොම වැඩිකරල, අත්‍යවශ්‍ය කෑම බීම අඩුවට දුන්න මිනිහව 2019 ගෙදර යවපු එකාල සහ එකීල කියනව රනිල් රාජපක්ශලව ආරක්ශා කරනවලු. රට බේරගන්න සර් කියාගෙන මෝඩ මිනිහෙක්ව ජනාධිපති කරගත්ත එකාල බබාලද එතකොට?