⚫🌌 විශ්වයෙහි මෙතෙක් සොයාගෙන ඇති දැවැන්තම කළු කුහර සහ ඒවායේ විශාලත්වයන් ✨⚫

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    @scurvy උබ ගත්ත Telescope එකෙන් දැන් මොක්ද කරන්නේ? උබ ඕකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. ගෑනු නාන ඒවා හොරෙන් බලන්නෙ නැතුව මටවත් දීපන්කෝ


    ගෙදරක බැල්ගනියක් තියන අය ඈදිපුටුවක දිගා වෙලා අහස දිහා බලන් ඉදපන්. එක එක ආකාශ වස්තු එහෙමෙහෙ යන ඒවා , එලි කැරකෙන ඒවා බලාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    muu maru

    anith ekaa neil da kawda black buwaa
    "Brian Greene" ත් හොදයි. :yes:








    "Edward Witten" කියන mathematical physicist ගෙ වීඩියෝසුත් බලන්න. "Superstring theory, quantum gravity, supersymmetric quantum field theories සම්බන්ධව අද ලෝකෙ ඉන්න හොදම විද්‍යාඥයෙක් තමයි මෙතුමා. "String theory" එකේ unified version එකක් වෙන "M-Theory" එකත් හොයාගත්තෙ "Edward Witten". :yes:







     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    muu maru

    anith ekaa neil da kawda black buwaa
    Neil-deGrasse-Tyson.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,507
    13,188
    113
    🌎

    විශ්වයෙහි මෙතෙක් සොයාගෙන ඇති දැවැන්තම කළු කුහර සහ ඒ....​

    XtwtWVO.jpg

     

    Similar threads