⚽ FIFA 2018 World Cup Official Thread ⚽

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    just joking :P

    Meka hariyanne na. Mamath ada idan scrap book ekak hadanna patan ganna one. Nathnam football community eken kon wena scene ekak tiyenne :sorry:
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    හෙනයා;23369909 said:
    මේකෙත් මරා ගන්නවද? :rolleyes:
    යකු prediction දෙන්නේ තම දැනුමට අනුව.. ඒවාට කුපිත වෙන්න එපා.. :P
    මේක දාපු කාලෙම prediction කිව්වේ මේ පාර Germany ගහයි කියල.. group stage එකෙන්ම එළියේ.. :baffled: එහෙම තමා ඉතින්.. එවෙලෙට ගහන විදිහ අනුව වෙනස් වෙනවා..
    LA LIGA ගහද්දි පුප උඩ දාන් attack කරන උන් ඊයේ passes 1000ත් පැන්නුව.. :lol: ඒ වගේ තමා.. :D

    Eye poddak google karala balapan godak un predict karala thibbe Croatia win 3-1 or 2-1 kiyala. Dan oya theory anuwa prediction karanna be. Rank eka laga nam should end by penalty stage :P
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    මට නම් දැනට බෝරින් මෙදා පාර....
    2002 මට මතක එව්වයින් සුපිරිම මැච් ටික

    බ්‍රසීල් - තුර්කිය ( 01 වටයේ මැච් එක )
    දකුණු කොරියා - ඉතාලි
    ඇමෙරිකාව - ජර්මනිය
    බ්‍රසීල්ජ - ර්මනිය ( Final )

    spain portugal was good
    arg vs croatia and france were good
    everything else was crap:yes: (up to now i think)
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    :D:D:D
    they think world cup soccer is the highest level of football
    watch some champions league and la liga semifinals
    honestly i cant even call this football comparing to that level :sorry:

    and UEFA CL.

    QF, RM vs Juv eka kiyala wadak na. Buffon ge last match eka. :(
    Uta red card hambeddi Zidane balan innawa. History repeats :sorry:

    Leg 1 eke Ronaldo ge bicycle kick eka :love:
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    මට නම් දැනට බෝරින් මෙදා පාර....
    2002 මට මතක එව්වයින් සුපිරිම මැච් ටික

    බ්‍රසීල් - තුර්කිය ( 01 වටයේ මැච් එක )
    දකුණු කොරියා - ඉතාලි
    ඇමෙරිකාව - ජර්මනිය
    බ්‍රසීල්ජ - ර්මනිය ( Final )

    ow 2002 sira 2006th sira :yes::yes: 2010 boring....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    මේ තියෙන්නේ ඊයේ පැරදුන එකට හේතුව.. :baffled:

    36440201_10212458839087630_3078136695208542208_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    adooo sirawata ban mamath 98 indan baluwa world cups..habai 2002 WC baluwata passe thama soccer mage le welata awe..specially korean un Extra time ekedi italy welata gahuwa golden goal eka thamath mage hithe tiyanawa :yes::yes: e WC eken passe Golden goal rule eka nati una..meke inna samahara ostharla issara offside rule eka danneth naa ban lagadi soccer balapu un...:cool::cool::cool: issra kauru issaraha indala shoot kelath off side dan ehema na...

    sirawata issara net nathi kale TV eke witarai baluwe ..patta athal itin mama 2002 Wc ekai 2006 WC ekai game dvd aran pc eketh sellam kela....:yes::yes:
    මටත් එහෙම තමා 2002 ඔක්කොම නම් බැලුවෙ නෑ. අතරින් පතර බලල තමා අමාරුව හැදුනෙ. ඒ නිසා ඉතින් පටන් ගත්ත ඔක්කොම බලන්න. 2006 ඔක්කොම බැලුව හෙන ගේමක් දීල. ඔවු මටත් මතකයි රගර් වගේ ඕෆ් සයිඩ් රූල් එකක් තිබ්බ වගේ. ඒත් ඒ මැච් නම් එච්චර මතක නෑ. EA ගේම් ගහල තමා නම් මතක හිටියෙ එක එකාගෙ. :yes::cool: තාමත් ආස 98 FIFA එකේ Indoor Stadium එකට :D
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    මටත් එහෙම තමා 2002 ඔක්කොම නම් බැලුවෙ නෑ. අතරින් පතර බලල තමා අමාරුව හැදුනෙ. ඒ නිසා ඉතින් පටන් ගත්ත ඔක්කොම බලන්න. 2006 ඔක්කොම බැලුව හෙන ගේමක් දීල. ඔවු මටත් මතකයි රගර් වගේ ඕෆ් සයිඩ් රූල් එකක් තිබ්බ වගේ. ඒත් ඒ මැච් නම් එච්චර මතක නෑ. EA ගේම් ගහල තමා නම් මතක හිටියෙ එක එකාගෙ. :yes::cool: තාමත් ආස 98 FIFA එකේ Indoor Stadium එකට :D

    :yes::yes::yes: sirawata patta ban dan ena games gahanna specs madine nattam man gahanawa...:yes::yes::yes: :eek::eek: pc eke gahanakotath maru ban atte wage playersla ehema..:rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    Uba gana amuthuwen kiyanna one na ne Tharidu putha :lol: Uba kiriye inna henama baka panditha dial ekak. Siyalla dath kiyala hithan inne. :lol: Hama avuruddrma kabeta avith adanawa gaani wage 2015 votes calculate karanna software kallak atola eta passe ubata nokiya wena software ekak haduwa kiyala :lol: 2016 th kabeta avith aduwa 2017 th aduwa 2018 th aduwa. :lol: E atjinn charith84,k_zone ,blacklist great. Unge wada vitharai uba wage wada 10 i pada 100 i naha.

    Tawa man dakka medical software kaallak athola meke unta dan uba dosthara kamuth karanawa patta pacha hala hala. Poddal google karala baluwama uba kiyana ewwa patta begal :lol: api ithin beheth gana danne ne but google kalama hoya ganna puluwan.

    Machan uba athi baka panditha siyalla dath kiyala hithaagenama jivath weyan. But ube aththa life eke ewwa kiriyata genalla methanath pora wenna dagalanna epaa ubata wadaa patta porawal meke innawa hama paththenma. ESOFT degree eka roll karala wadi weyan kelin athata thiyala.

    Me tika kalin nokiya hitiye paw nisa. Karanna deyak ne ubaillagena enne pora talk didi. :lol:
    එක්කො ඉන්ග්‍රීසියෙන් කියපන් නැත්නම් යුනිකෝඩ් දාපන් කියෙව්වෙ නෑ. :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    reputation_neg.gif
    ⚽ FIFA 2018 World Cup... 07-02-2018 12:45 PM Cheetayak ada ganin. eka ekata fake profile walin details yawanne nathuwa.

    හා අයියේ.. :sorry: කෙලින් කියන්න තිබ්බනේ අයියේ.. :confused:
     
    • Like
    Reactions: Voltage and djnick