⚽ FIFA 2018 World Cup Official Thread ⚽

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    France - 1st world country
    Brazil - 3rd world country
    Belgium - 1st world country
    Sweden - 1st world country
    England - 1st world country
    Russia - 2nd world country
    Croatia - 1st world country

    උඹලා කාටද support.
    මම නම් රටවල් 2කට support.

    1: Brazil - මොකද, වුන් අපි වගේ 3rd world නිසා. :(
    2: Russia - මොකද, වුන්ගේ රට ඇතුලෙනේ සෙල්ලම් කරන්නේ. :cool:

    හැබැයි France cup එක උස්සයි කියලා හිතෙනවා.:P

    :love::love::love:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Belgium world cup දිනලම නෑ නෙ උන්ට චාන්ස් එකක් දෙන්න ඔනෙ :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    France - 1st world country
    Brazil - 3rd world country
    Belgium - 1st world country
    Sweden - 1st world country
    England - 1st world country
    Russia - 2nd world country
    Croatia - 1st world country

    උඹලා කාටද support.
    මම නම් රටවල් 2කට support.

    1: Brazil - මොකද, වුන් අපි වගේ 3rd world නිසා. :(
    2: Russia - මොකද, වුන්ගේ රට ඇතුලෙනේ සෙල්ලම් කරන්නේ. :cool:

    හැබැයි France cup එක උස්සයි කියලා හිතෙනවා.:P

    :love::love::love:

    කොච්චර කලත් ක්‍රීඩාවේදී දක්ෂයා සහ වාසනාවන්තයා නේ බන් දිනන්නේ.අර ජපන්නු ගහන් ආපු විදිහට ඇත්තටම උන් දිනුවා නම් කියල නිහතමානි සතුටක් හිතුන.අන්තිම මොහොතේ උන් එලියට විසික් වුනානේ.මගේ නම් හිතේ මුල ඉඳලම කැමැත්ත බ්‍රසිල් වලට.
    ඒත් ප්‍රංශය දිනයි කියල හිතෙනවා මටත්. :(:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    Brazil for sure :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කොච්චර කලත් ක්‍රීඩාවේදී දක්ෂයා සහ වාසනාවන්තයා නේ බන් දිනන්නේ.අර ජපන්නු ගහන් ආපු විදිහට ඇත්තටම උන් දිනුවා නම් කියල නිහතමානි සතුටක් හිතුන.අන්තිම මොහොතේ උන් එලියට විසික් වුනානේ.මගේ නම් හිතේ මුල ඉඳලම කැමැත්ත බ්‍රසිල් වලට.
    ඒත් ප්‍රංශය දිනයි කියල හිතෙනවා මටත්. :(:(
    Brazil for sure :yes:

    :love:;)
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    For a reason I hate south american countries. So today I am going to see the defeat of Brazil with a cheater Nymar.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    yako ehenam mona labbakatada Uruguay walata support kare :lol::lol:
    hqdefault.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙදා පාර ගෘප් ස්ටේජස් ටිකක් අන්ෆෙයාර් වගේ නැද්ද ?
    අනේ මන්දා මට එහෙම හිතෙනවා.
    අපි කැමති රටවල් කැපෙන හින්දද මන්දා :confused:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මෙදා පාර ගෘප් ස්ටේජස් ටිකක් අන්ෆෙයාර් වගේ නැද්ද ?
    අනේ මන්දා මට එහෙම හිතෙනවා.
    අපි කැමති රටවල් කැපෙන හින්දද මන්දා :confused:
    :lol:;)
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    මෙදා පාර ගෘප් ස්ටේජස් ටිකක් අන්ෆෙයාර් වගේ නැද්ද ?
    අනේ මන්දා මට එහෙම හිතෙනවා.
    අපි කැමති රටවල් කැපෙන හින්දද මන්දා :confused:

    Pahala bracket eke un nisada?
    Cup of cake to the Croatia to the semies but what if Spain was there.