⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ane ban Thirimanne hari eka wage.balapan Strike Rate eka 34 :growl::growl::growl::growl:

    :dull: ඌ ගැන නෙමේ බං කිව්වේ කොවුසාල් ගැන :P ඌ ඉතින් එදා ඉදන් පන්නන ඤන් තමා බලන් ඉන්නේ :baffled: ඒ උනාට ඌ හදලා ගන්න ඇහැකි අද තට්ට සනා කිව්වා :dull:

    කොවුසාල්ට:P පස්සේ එන එකාත් මරු :dull:

    ඌ පස්සේ තමා බං ආවේ 6 වැනියට :dull: ධිල්සාන් අයින් උන නිසා තමා ඕපන් ආවේ :dull::dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොවුසාල් හරි නෑ ඕපන් :no::no: ඌ හෙමින් ගහද්දි ටීම් එකම ස්ලෝ වෙනවා :dull:

    kaushal thamai elatama galapenne test opener spot ekata. kale aran new ball eka goda dagena partnership ekak dekak goda dagannawa kianne henama wadagath. apita hari giye naththe left hand opener kenek. malinda, thiri, tharanga, vandort dan dimuth ekek wath hari giye na ne.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    ඌ පස්සේ තමා බං ආවේ 6 වැනියට :dull: ධිල්සාන් අයින් උන නිසා තමා ඕපන් ආවේ :dull::dull:

    ඔය පාර සංගා අයින් වුනාම වන් ඩවුන් එන්නේ ටිරිමාන්න නේ..එතකොට සොයි:P
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    kaushal thamai elatama galapenne test opener spot ekata. kale aran new ball eka goda dagena partnership ekak dekak goda dagannawa kianne henama wadagath. apita hari giye naththe left hand opener kenek. malinda, thiri, tharanga, vandort dan dimuth ekek wath hari giye na ne.

    ඔව් මචං එත් ඌගේ ස්ට්‍රයික් රේට් එක ගොඩක් අඩුයිනේ :dull: ඌ එක හදාගත්තා නං මමත් හිතනවා ඌ හොදයි කියලා ඌ ගොඩක් හිමින් ගහද්දි ප්‍රෙෂර් එක වැඩියි අඩුම එකේ ඒවා එන්න ඕනේ ඒවත් නෑ නේ ඒකයි මං කිව්වේ :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11866455_1057655237593078_5002085885378271405_n.jpg
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    113 Balls Sri Lanka went boundary-less between the 30th and the 49th overs. India bowled disciplined lines, allowing Sri Lanka to take only 18 singles in this period. The batsmen played 92 dots and scored only 32 runs at 1.69 runs an over.
    :shocked::eek::angry::angry:

    11 Number of innings since the last time Sri Lanka's openers put up a fifty stand in Tests. Sri Lanka's first wicket has made 247 runs at an average of 22.45, including a highest stand of 49 runs in those 11 innings.
    :eek::growl::growl:

    Source
    Code:
    http://www.espncricinfo.com/sri-lanka-v-india-2015/content/story/911895.html
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිරිමාන්නගේ ආච්චිට හාල් ගරන්න මෝක්ද බං ඔය ස්ට්‍රයික් රේට් එක? මේ මැච් එක ඩ්‍රෝ වලින් එහාට යන්නේ නෑ බං ශිට්.