මේ මැච් එක පැරදුනොත් එහි කිසිම වගකීමක් මම බාර නොගන්නා අතර එය හෙන්රි බාර ගත යුතුයි![]()
bump
මේ මැච් එක පැරදුනොත් එහි කිසිම වගකීමක් මම බාර නොගන්නා අතර එය හෙන්රි බාර ගත යුතුයි![]()
වෙලාවකට මට හිතෙනවා 412ක ගේමක් ආවේ සංගට 200 ගහන්නද කියලත්
![]()
unoth hodai but amarui machan pressure eke saha oluwe godak ewa wada karanawa ne amarui 200k gahanna nankohomahari 100k gahuwoth athi mata nam
![]()

ඔව් මචං දැන්ම ලොකු බලාපොරොතු තියාගන්න එකත් හොද නෑ ඒත් උබට මතකද මුරලිගේ 800 විකට් වාර්තාව එදත් හිටියේ ඉන්දියාවම තමා ඉන්දියන් එවුන් කිව්වා කලින්ම මුරලිට 800 ගන්න දෙන්නේ නෑ කියලා
බලමු බලමු ක්රිකට් කියන්නේ පට්ට ගේමක් ඊයේ රජා අද නෝන්ඩිය වෙන්න පුළුවන් 

උඹ හිතන්නෙත් මගෙ මොලෙන්ද?මටත් ඔහොම හිතුනා
එත් ඉතින් දැන් ලකාව සෙල්ලම් කරන හැටියට ඩ්රෝ එකකට තමයි යන්න හදන්නේ

ඔව් මචං අපේ එවුන් මේක ඩ්රෝ කරන්න බලාගෙන ගහනවා නං පරදිනවා දිනින්න බලාගෙන ගහනවා නං ගේමක් දෙනවා 
eka misak...man hithuwe u arkham walin wath panala apu eke kiyala...

aran gihilla damma nam hari, joker hadala gani muwa 
දැන් නං ඒකත් බෑ වගේ බංඅපේ එවුන් සංගා වෙනුවෙන් ගොඩ ගනී කියලා හිතන්නත් අමාරුයි මේ යක්කු දැන් නෙලනවා බං 400 + වගේ තමා සෙට් වෙන්නේ අනේ මන්ද අපේ එවුන් පැරදුනත් දුක නෑ සංගාගේ අවසාන එක නිසා තමා දුක මුල් ඉනිම ගහපු විදියට අඩුම අපේ එවුන් 200 - තමා ගහන්නේ
![]()

ow aggressive ekek opening one kisi kathawakna eke.but Kusal wa danne na
Mubarak ta koheda chance dunne?onna ube ninwun sahodara Thilan ta dunna wage lecture ekak ubatath denna wenne
![]()
u India Pakistan match 2 ain kalama u test match 10i gahala thiyenne.ea matches innings 20n 16 gahala thiyenne.debut eka 2002.2015 chance hamba wenne 2007n passe ea kiyanne awurudu 8kata passe.so basically u 2002 idan 2007 wenakn match 10i deela thiyenne.2007n passe no chance me wenakan.ethakota uta chance dunna kiyana eka justify karapan balanna?
next pointlast season dekema domestic first class wala highest runs scorer kauda?
Mubarak
me thiyenne me season eka kalin ekath hoyan balanapn dekeme 1000+ runs gahala inne
thawa monada one
http://stats.espncricinfo.com/sri-l...er.html?class=4;host=8;id=2014/15;type=season
uba kohoma kiwwat at least eka 100k wath international gahanakal u gana kisima sure ekak na mata. Ape domestic bowling gu 70i, ekai honda bowlers la natte ape international team eket so domestic gahawwa kiyala porawal newei kawruth mehe 
not Mubaharak
ai Milinda ta team eke chance ekak denne natte u ochchara score karalath? 
Prasad to Ashwin, OUT, Sri Lanka clearly don't want wickets, they want to bat as late as possible. Just imagine Chandimal not appealing when Ashwin has clearly edged when attempting a ramp. Sri Lanka know they will have to bat out a longer duration if they get the remaining wickets. Ashwin, though, gives himself out and walks off. Really like Chandimal's presence of mind here
R Ashwin c †Chandimal b Prasad 19 (21b 2x4 1x6) SR: 90.47
what the? mun draw karannada gahanne?nathnan ada bat karanna bari kamatada
![]()
win karanna amarui danta but draw karanna amaru na
win ekata aim karanawa nam hondai but manda mata nam sure na kohetma 
මේ මැච් එක පැරදුනොත් එහි කිසිම වගකීමක් මම බාර නොගන්නා අතර එය හෙන්රි බාර ගත යුතුයි![]()

ඔව් මචං දැන්ම ලොකු බලාපොරොතු තියාගන්න එකත් හොද නෑ ඒත් උබට මතකද මුරලිගේ 800 විකට් වාර්තාව එදත් හිටියේ ඉන්දියාවම තමා ඉන්දියන් එවුන් කිව්වා කලින්ම මුරලිට 800 ගන්න දෙන්නේ නෑ කියලා
බලමු බලමු ක්රිකට් කියන්නේ පට්ට ගේමක් ඊයේ රජා අද නෝන්ඩිය වෙන්න පුළුවන්
![]()


matches 10k gahala average eka below 30 nam u battek widihata wadak na echchara, uta aluthin apahu gaththain passe unath hondatama play kare na thaamauba kohoma kiwwat at least eka 100k wath international gahanakal u gana kisima sure ekak na mata. Ape domestic bowling gu 70i, ekai honda bowlers la natte ape international team eket so domestic gahawwa kiyala porawal newei kawruth mehe
Also 2014/15 season eke wadiyenma gahala tiyenne Milinda Siriwardananot Mubaharak
ai Milinda ta team eke chance ekak denne natte u ochchara score karalath?
![]()
ubath ube sahodaraya wage udin pallen balanne.
uge match 10 hoyala balapan.match 8i bat karala thiyenne.eken keeyaka hari situation ekaka bat karanna labilada kiyala balapan
anika innings 3 4i top order eke bat karala thiyenne
athulanthaya dakinna machan 
domestic walin nathnan ahawal ekenda players la balanne?
ow domestic bowlers la hari na
but Sanga Mahela idan hama ekamawa awe domestic walin thama 
eka maha gaanakda?
but me season eke witharai kalin eke loweth na. test walata ganne consistent nam ne.
Mubarak season dekema pita pita 1000 gahuwa double century th ekka
kalin season eke udinma number 1
anika Milinda ta ODI dunnane 


ape un hadanne ada hawasa bat karanna tiyena overs gaana puluwan tharam adu karaganna ban, oka therenne nadda ubatawin karanna amarui danta but draw karanna amaru na
win ekata aim karanawa nam hondai but manda mata nam sure na kohetma
![]()
but ape un sure nane ban man hithanna mun draw ekata gahanne
draw karanawa boru hira wela hitiyoth nan wicket yanawa Ashwin ta
meketh attack is the best form of defense thama 
ඔව් මචං අපේ එවුන් මේක ඩ්රෝ කරන්න බලාගෙන ගහනවා නං පරදිනවා දිනින්න බලාගෙන ගහනවා නං ගේමක් දෙනවා
![]()







8.5
Ashwin to Sangakkara, OUT, Ashwin has got him four times out of four. Sanga walks off a Test field for one final time. Indian fielders line up to shake Sanga's hand. Quite a mark of how popular a man he was. Percy is on the field with a Sri Lanka flag. Sanga holds his arms aloft, makes no fuss, and walks off quickly
KC Sangakkara c Vijay b Ashwin 18 (18b 3x4 0x6) SR: 100.00
sanga
Good bye Sanga![]()

