⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :(:(:( අපරාදේ බං චන්දිමාල් හොඳ විශ්වාසයකින් බැට් කලේ ගහපු ෂොට් වලින් ඒක කියන්න පුළුවන් චන්දිමාල් විකට් එකේ ඉන්න කොට තියෙන ලොකුම වාසිය තමයි ඉක්මනට ලකුණු එනවා

    කියල වැඩක් නෑ බං ඌ නියමට සෙට් උනා නං පුජාරා වගේ ලොකු ගානකට යන්න තිබ්බ :( දැන් විකට් 5 යි :dull: මේක නං කයි වගේ ලොකුවටම :oo: මං හමාදාම කියන්නැහේ අතපත්තු අයින් වෙනකන් අපේ එවුන්ට පරාද සරණයි !! :rolleyes::rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කියල වැඩක් නෑ බං ඌ නියමට සෙට් උනා නං පුජාරා වගේ ලොකු ගානකට යන්න තිබ්බ :( දැන් විකට් 5 යි :dull: මේක නං කයි වගේ ලොකුවටම :oo: මං හමාදාම කියන්නැහේ අතපත්තු අයින් වෙනකන් අපේ එවුන්ට පරාද සරණයි !! :rolleyes::rolleyes:

    අපි ඉන්දියාවට වැඩිපුර ලකුණු 100 වගේ දුන්නා බං උඩ පන්දු අතහැරිය හින්දා :angry: කුසල් වත් ලකුණු ගැහුවොත් හොඳයි නැත්නම් හොඳ කෑමක් කනවා අතපත්තුවා ගැන කතා කරලා වැඩක් නෑ :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    Cosby-Facepalm.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ohoma thama ithin un dennawa test walata damme awurudu 7k chance nodee.ohoma athal gattama players la goda yanne na.. :dull: kapu tath idala idala chance dunne.uwath kaawa.

    ehema indala indala chance dilath un karanne un melorahak ne kiyala pennana ekane ban. International player kenek nam weradi hadan enna one. mun karanne unwa select karapu selection ekath amaruwe dana eka. kapugedara gena kiyanawanam man hithanne ithihasaye fail wenna wenna wedima chance hamb una cridakaya. u oya T20 match deke gehuwata thama sure ne matanam. chance deelama balamuko. :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    ane manda mun kawada hadi da kiyala.:angry:.munta lankwe test ekak gahanna baruwa pita rata gihin mona magulak karaida manda:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි ඉන්දියාවට වැඩිපුර ලකුණු 100 වගේ දුන්නා බං උඩ පන්දු අතහැරිය හින්දා :angry: කුසල් වත් ලකුණු ගැහුවොත් හොඳයි නැත්නම් හොඳ කෑමක් කනවා අතපත්තුවා ගැන කතා කරලා වැඩක් නෑ :angry:

    අන්න අනිත් කාලකන්නි තිරිමාන්නත් ගියා :lol::lol: මොන කුසල්ද බං ඌත් දැන් අවුට් වෙයි :dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් අපිව බේරගන්න ඉන්නෙ එකම එක්කෙනයි