අපරාදේ බං චන්දිමාල් හොඳ විශ්වාසයකින් බැට් කලේ ගහපු ෂොට් වලින් ඒක කියන්න පුළුවන් චන්දිමාල් විකට් එකේ ඉන්න කොට තියෙන ලොකුම වාසිය තමයි ඉක්මනට ලකුණු එනවා
කියල වැඩක් නෑ බං ඌ නියමට සෙට් උනා නං පුජාරා වගේ ලොකු ගානකට යන්න තිබ්බ
දැන් විකට් 5 යි
මේක නං කයි වගේ ලොකුවටම
මං හමාදාම කියන්නැහේ අතපත්තු අයින් වෙනකන් අපේ එවුන්ට පරාද සරණයි !! 

amme ow. match 50kata withara 1k gahanawa ithin
කුසල් වත් ලකුණු ගැහුවොත් හොඳයි නැත්නම් හොඳ කෑමක් කනවා අතපත්තුවා ගැන කතා කරලා වැඩක් නෑ


