⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
KJ Perera වැඩිම ලකුණු..දැන් වරෙල්ල්ල කුසලට බැනපු උන් :growl::growl:

මුබාරක් අදත් හිටියා නම් බින්දුවයි :lol:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    match eka paradunath duka na sinhalu meaka dakkama :love::P

    18.2
    I Sharma to Thirimanne, OUT, taken in the slips, an excellent catch by Rahul diving across in front of first slip and taking it low! Beautiful bowling from Ishant, and he yelps in delight. Thuds in back of a length and catches the left-hander in his crease, and then Thirimanne makes the mistake of pushing at the ball. It is true, he had to play it, but this pitch calls for soft hands. The ball seams, as it was threatening to do all Test, edge taken, all done



    HDRL Thirimanne c Rahul b I Sharma 0 (7b 0x4 0x6) SR: 0.00

    Henry ගේ යාළුවා :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    KJ Perera වැඩිම ලකුණු..දැන් වරෙල්ල්ල කුසලට බැනපු උන් :growl::growl:

    මුබාරක් අදත් හිටියා නම් බින්දුවයි :lol:

    උඹත් අනේ මන්දා :lol::lol:.

    මුබාරක් කාරයා හරියන්නේ නෑ බං අනික් එකා තරංගයා. ඕකුන් දෙන්නව එලවන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් වලින්.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ මේ හෙන්රියා..ඕක තමා සල්ලි අරන් වැඩියෙන්ම බැන්නේ කුසලට:growl::growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Henry ගේ යාළුවා :lol:

    :lol::lol::lol:

    උඹත් අනේ මන්දා :lol::lol:.

    මුබාරක් කාරයා හරියන්නේ නෑ බං අනික් එකා තරංගයා. ඕකුන් දෙන්නව එලවන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් වලින්.

    samahara kattiyata ridei dan itin :lol: :rofl::P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    උඹත් අනේ මන්දා :lol::lol:.

    මුබාරක් කාරයා හරියන්නේ නෑ බං අනික් එකා තරංගයා. ඕකුන් දෙන්නව එලවන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් වලින්.
    :yes: kapuwawa ganna ona
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹත් අනේ මන්දා :lol::lol:.

    මුබාරක් කාරයා හරියන්නේ නෑ බං අනික් එකා තරංගයා. ඕකුන් දෙන්නව එලවන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් වලින්.

    තරඟයට off එකෙන් 11 දෙනා දාලා බෝල් කරත් ඔවට් වෙනවා ස්ලිප්ට catch දීලා :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තරතරංග,තිරිමාන්න,මුබාරක් කියන්නේ ලංකාවේ ටෙස්ට් අනාගත්තේ...බලපන් අදත් ගැහුව ගැහිල්ල..

    මිට හෙන්රි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තරඟයට off එකෙන් 11 දෙනා දාලා බෝල් කරත් ඔවට් වෙනවා ස්ලිප්ට catch දීලා :lol::lol::lol:

    :lol::lol:

    මම නම් සිරාවට හිතුවේ කුසලා අශ්වින් කාරයට ඇඹරේවි කියලා . හොඳට ගහනවනේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kawuda yako kusalta benampu un benala me ek eke inna newei ah :oo::frown:

    කෝ මේ හෙන්රියා..ඕකා තමා කුසලට අස්වින්ගේ ඕවර එකක් ගහන්න බැහැ කිව්වේ... ;)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හෙන්රියා මාරු....දුක තමා :P

    හෙන්රිගේ ගැන්සියේ උන්ට වඩා හේරත් හොදයි :lol::lol: