⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මේකේ ඉන්න උන්ටත් තරංග බින්දුවට යන එක පෙන්නේ නැහැ,තිරිමාන්න ලෑල්ල දාලා ලකුණු 10ක්-12 ගහන එක පෙන්නේ නැහැ...දිමුත් සැමදා පරිදි ඔවුට් වෙන එක පෙන්නේ නැහැ..

මුන් 3 දෙනා 75ක් ගහල දුන්නා නම් :dull::oo::(
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකේ ඉන්න උන්ටත් තරංග බින්දුවට යන එක පෙන්නේ නැහැ,තිරිමාන්න ලෑල්ල දාලා ලකුණු 10ක්-12 ගහන එක පෙන්නේ නැහැ...දිමුත් සැමදා පරිදි ඔවුට් වෙන එක පෙන්නේ නැහැ..

    මුන් 3 දෙනා 75ක් ගහල දුන්නා නම් :dull::oo::(

    tharanga nam kisima therumak nah.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උපරිම ඕවර 30 දාන්න පුළුවන්... ශික් වස්සක් එන්නෙත් නැනේ..කළු කරන අවට ගහගෙන යනවා :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    tharanga nam kisima therumak nah.

    ලංකාවේ club level international level ලගින් වත් යන්නේ නැහැ..තරංග, මුබාරක්,දිමුත්,තිරිමාන්න කලබ් මැච් වල ගැහුවා ගමන් ගන්නවා :rofl::rofl::rofl:

    අපේ හරකුන්ට තේරෙන්නේ නැහැ උන්ට international level ගහන්න බහ කියලා..

    ඉන්දියාවත් ඔය ගොන් වැඩේම කළා පුජරා කපලා..උ ක්ලබ් ලෙවෙල් එකේ අන්තිම මැච් වල ලකුණු ගත්තේ නැහැ ගැහුවේ නැති නිසා .. :lol::lol:

    බෝලෙකට ඇත දිගහැරලා ගහන් පුළුවන් උන් ගන්න ඕන..තිරිමාන්න ඉන්න වෙවුල වෙවුල..කොයි වෙලේ යාවිද කියලා..බය නැතුව ෂෝර්ට් වලට යනවා නම් බෝලස් අප්සෙට් යනවා :dull:

    තරංග ගැන කතා කරලා වැඩක් නැහැ..උ අවුට් කරන්න 11 දෙනෙක් ඕන නැහැ.. ස්ලිප් 04ක් දාලා කීපර් එක්ක බෝල් කරා නම් අවුට් :lol::lol::lol::rofl::rofl:

    එක්කෝ අපේ කොච්ලට පෙන්නේ නැහැ උගේ වැරැද්ද,එක්කෝ උට හදා ගන්න බහ
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවේ club level international level ලගින් වත් යන්නේ නැහැ..තරංග, මුබාරක්,දිමුත්,තිරිමාන්න කලබ් මැච් වල ගැහුවා ගමන් ගන්නවා :rofl::rofl::rofl:

    අපේ හරකුන්ට තේරෙන්නේ නැහැ උන්ට international level ගහන්න බහ කියලා..

    ඉන්දියාවත් ඔය ගොන් වැඩේම කළා පුජරා කපලා..උ ක්ලබ් ලෙවෙල් එකේ ගැහුවේ නැති නිසා අන්තිම මැච් වල ලකුණු ගත්තේ නැහැ.. :lol::lol:

    pujara kiyanne flat track bully kenek ban. 100 eka 7k da koheda gahala thiyenawa 6k ma asia wala. overseas wala eka inning ekak erenna okkoma fail :P uta ekai first match deka dunne neththe.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    pujara kiyanne flat track bully kenek ban. 100 eka 7k da koheda gahala thiyenawa 6k ma asia wala. overseas wala eka inning ekak erenna okkoma fail :P uta ekai first match deka dunne neththe.

    ලංකාවේ තියෙන්නේ flat track නෙවිද බන් :dull:

    මේ මැච් එකේ විතරයි බොලින්ග් pitch එකක් තිබ්බේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවේ තියෙන්නේ flat track නෙවිද බන් :dull:

    මේ මැච් එකේ විතරයි බොලින්ග් pitch එකක් තිබ්බේ

    south Asia wala okkoma flat track thamai ban. pujara weda danne oya wage pitch wala thamai. e unata me pitch eka maru ban. apita thawa surangaya hitiyanam hoda gemak denna thibba. :)