Methanath 50 partneship ekak giyoth Chu yanawa
ow ow, kohoma hari kohli wisin ishant ta toku anina thathwayak uda unoth ela

Methanath 50 partneship ekak giyoth Chu yanawa

ow ow, kohoma hari kohli wisin ishant ta toku anina thathwayak uda unoth ela![]()

ov ban kalin ineme out unama koliya bolle uda dala pain gahuva. gas paraya![]()
othendith u tama kivoth kiyane![]()

මේකේ ඉන්න උන්ටත් තරංග බින්දුවට යන එක පෙන්නේ නැහැ,තිරිමාන්න ලෑල්ල දාලා ලකුණු 10ක්-12 ගහන එක පෙන්නේ නැහැ...දිමුත් සැමදා පරිදි ඔවුට් වෙන එක පෙන්නේ නැහැ..
මුන් 3 දෙනා 75ක් ගහල දුන්නා නම්![]()
උපරිම ඕවර 30 දාන්න පුළුවන්... ශික් වස්සක් එන්නෙත් නැනේ..කළු කරන අවට ගහගෙන යනවා![]()

ඔය ගස් පරයට රිදෙන්න මේක දින්නා නං හරි බං ශික්![]()

tharanga nam kisima therumak nah.











100 danna thibba![]()


hmm...
tea eken passe new ball ekata gahanna wenne..![]()
baduma thamaiලංකාවේ club level international level ලගින් වත් යන්නේ නැහැ..තරංග, මුබාරක්,දිමුත්,තිරිමාන්න කලබ් මැච් වල ගැහුවා ගමන් ගන්නවා
අපේ හරකුන්ට තේරෙන්නේ නැහැ උන්ට international level ගහන්න බහ කියලා..
ඉන්දියාවත් ඔය ගොන් වැඩේම කළා පුජරා කපලා..උ ක්ලබ් ලෙවෙල් එකේ ගැහුවේ නැති නිසා අන්තිම මැච් වල ලකුණු ගත්තේ නැහැ..![]()
uta ekai first match deka dunne neththe.pujara kiyanne flat track bully kenek ban. 100 eka 7k da koheda gahala thiyenawa 6k ma asia wala. overseas wala eka inning ekak erenna okkoma failuta ekai first match deka dunne neththe.

ලංකාවේ තියෙන්නේ flat track නෙවිද බන්
මේ මැච් එකේ විතරයි බොලින්ග් pitch එකක් තිබ්බේ
