⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකි :dull: ඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි :lol: ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා :dull: ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ? :oo:

    sira.
    dnwath hariyata team ekak hadala dammaoth loku dyak.
    me indian series eka apita gahanna puluwan kama thibba series ekak.
    wadak nathis batsmanla team ekata dala thama match tikama kawe
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොදෙව් ටෙස්ට් 03න් එකක් දිනනවා,එකෙක්ට කනා වැදිලා :P:P:P:P

    ගාල්ලේ එක නං දිනයි ඕනේ නං එකත් හේරත් හිටියොත් තමා :baffled: හැබැයි අර ගේල් කාරයා අප එවුන්ට ගූ යන්න දෙයිද දන්නේ නෑ බං :dull:

    තාම ඔයාලා ක්‍රිකට් බලනවද?

    කුඩු ගැහුවා වගේ තමා මට නං ක්‍රිකට් කියන්නේ :dull:

    ෆුට් බෝල් වත් ගහමු බං :dull:

    sira.
    dnwath hariyata team ekak hadala dammaoth loku dyak.
    me indian series eka apita gahanna puluwan kama thibba series ekak.
    wadak nathis batsmanla team ekata dala thama match tikama kawe

    ඔව් බං බැටලා තමා කා ගත්තේ අනිත් එක උන්ට එක තැනක් නෑ හරියට උන් රවුමට කැරකෙන එවුන් වගේ එකෙක් එක තැනක ගැහුවම ඊලග මැච් එකේ ඌ ගහන්නේ අවසානෙට :baffled: ඔය අර තට්ට අතපත්තුවගේ ගොන් ඕඩර්ස් තමා මං කිව්වා කියලා මතක තියාගනින් ඔන්න බලහං ඕකා අයින් උනාම අපේ එවුන් දිනිනවා හිටු කියලා :dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සම්පුර්ණ වරද Batsmenලගේ
    අතේ තිබ්බ match එක
    හැමදාම වගේ අපි අදත් කබ්බෝ form කළා
    දිමුත් ,කුසල් ගෙන් වෙන්න ඕනි දේ වුනේ නෑ
    තරංග opening එවපු එක ගොන්ම වැඩක්
    චන්දි විකට් 2 ගිහින් තියෙද්දීත් මොඩය වගේ ගහන්න ගියා
    තිරිමාන්න out of form හිටිය එකට wise captaincy ත් දුන්න නියමයි
    කුසල් හොදට ගැහුවා හැබැයි ගහපු 70 වම වැඩක් නෑ උ out වුනු විදිහ දැක්කම
    mathews ට හැමදාම එක පැත්තක් අල්ලන් ඉන්න බෑ
    පලවෙනි match එකත් කරුමෙට දින්නා
    අපරාදේ එකත් පරාද වෙන්න තිබ්බේ
    මේවා බලන අපිට ගහන්න ඕනි ඔයි :growl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    monawa wennada thawa bn :baffled:
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    Taranga mona magulakata gannvada bn aluth kollekata chance eka dunnanam un anagate hari hadevi. me gotaya hamadama ekama tana. dimuthtat chance ati wage yalata mahata kana gahanva vitaraine bn.
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ගොඩක් දුකයි පැරදුන එක ගැන. මේක අපේ අවාසනාව නෙවෙයි. මේ අපේ අදක්ෂතාවය. විශේෂයෙන් අපේ batsman ලගේ. මට හිතාගන්න අමාරුයි match 20 කට වඩා ගහලත් average එක 25 ක වගේ තියන test batsman ල ගැන. ඔහුන් team එකේ ඉන්න එක ගැන. මං හිතන්නේ Australia වගේ රටක domestic ගහන්නවත් ගන්නේ නැතුව ඇති මේ වගේ players ල. මම දකින විදිහට මේක ඇවිල්ල ඔහුන් ගේ අදක්ෂ තාවයත්, උවමනා නැති කමත් කණ්ඩායමේ පුහුණු කරුගේ අදක්ෂතාවය තමා ඉතින්. මොකද ඔහුන් play කරන විදිහෙන් එක අපිට එක පේනවා.

    මේ වගේ කණ්ඩායමකට අපේ රටේදීම ගහන්න බෑ කියන්නේ අපේ කණ්ඩායම ඉතාමත් දුර්වල තත්වයකයි ඉන්නේ. මං හිතන්නේ මෙහෙම ගියොත් West Indies series එකෙත් result එක මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ.

    මං දන්නේ නෑ අපේ තේරීම් කමිටුව කවදා හරි තීරණයක් ගනියි ද කියල මේ වගේ players ල ගැන. මට මතක විදිහට අපේ team එක ලකුණු 400 යේ සීමාව දැන් තරග 10 කින් විතර පහුකරලා නෑ. ඉස්සර එකට,මට මතකයි ලකුණු 9 ට wicket 3 ක් තිබිලත් අපි 500 ක් ගැහුවා එක සැරයක් තිලාන් එකේම double century එකකුත් දාල.

    ඒවගේ දේවල් අපේ ඉතිහාසේ විතරක් වෙයිද කියන එක ගැන දැන් බයකුත් තියනව.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,149
    113
    33
    ෆින්ලන්ඩ්
    දිනේෂ් චන්දිමාල්ට හා ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මාට තරඟ තහනමක් පනවා තිබේ.

    මෙහිදී ෂර්මාට ටෙස්ට් තරඟ 2ක් හා චන්දිමාල්ට එක් තරඟයක් තහනම් කර ඇත.

    ඉන්දියාව හා ‍ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර විනය විරෝධී හැසිරීම මොවුන්ට එරෙහි චෝදනායි.

    එසේම ලහිරු තිරිමාන්නට මෙන්ම ධම්මික ප්‍රසාද්ට සියයට 50ක දඩමුදලක් පැනවීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

    ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය අතරතුර විනය විරෝධී හැසිරීම් මොවුන් සියලුදෙනාට එරෙහි චෝදනායි.

    :shocked::shocked::shocked::shocked:

    http://sinhala.adaderana.lk/sports/53595/තරඟ-තහනමක්

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Milinda (Alrounder)
    Kapu (Alrounder)
    Shaminda Eranga (Fast bawler)
    Dikwella (Wicket keeper batsman)
    Vandasey (bawler)
    Dhananjaya de silva (Batsman)
    Sachithra (Bawler)
    Binura (Fast bawler)

    Above players should have been tested during the Pak & Ind test series.

    Below players should have been replaced during the Indian test series.

    Thirimanna
    Mubarak (Replaced by Kusal)
    Dimuth
    Kaushal (failed in this series)

    At the moment Angelo, Chandimal, Rangana, Kaushal Perera & Dhammika is doing well.
    SL have not got any fast death bawler like Dale steyn, Ishant Sharma, Mohommed Irfan, Mitchell Starc, Mitchell Johnson, Bault, etc

    Anyways, hope our team will perform well in the future with the West Indians :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ගොඩක් දුකයි පැරදුන එක ගැන. මේක අපේ අවාසනාව නෙවෙයි. මේ අපේ අදක්ෂතාවය. විශේෂයෙන් අපේ batsman ලගේ. මට හිතාගන්න අමාරුයි match 20 කට වඩා ගහලත් average එක 25 ක වගේ තියන test batsman ල ගැන. ඔහුන් team එකේ ඉන්න එක ගැන. මං හිතන්නේ Australia වගේ රටක domestic ගහන්නවත් ගන්නේ නැතුව ඇති මේ වගේ players ල. මම දකින විදිහට මේක ඇවිල්ල ඔහුන් ගේ අදක්ෂ තාවයත්, උවමනා නැති කමත් කණ්ඩායමේ පුහුණු කරුගේ අදක්ෂතාවය තමා ඉතින්. මොකද ඔහුන් play කරන විදිහෙන් එක අපිට එක පේනවා.

    මේ වගේ කණ්ඩායමකට අපේ රටේදීම ගහන්න බෑ කියන්නේ අපේ කණ්ඩායම ඉතාමත් දුර්වල තත්වයකයි ඉන්නේ. මං හිතන්නේ මෙහෙම ගියොත් West Indies series එකෙත් result එක මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ.

    මං දන්නේ නෑ අපේ තේරීම් කමිටුව කවදා හරි තීරණයක් ගනියි ද කියල මේ වගේ players ල ගැන. මට මතක විදිහට අපේ team එක ලකුණු 400 යේ සීමාව දැන් තරග 10 කින් විතර පහුකරලා නෑ. ඉස්සර එකට,මට මතකයි ලකුණු 9 ට wicket 3 ක් තිබිලත් අපි 500 ක් ගැහුවා එක සැරයක් තිලාන් එකේම double century එකකුත් දාල.

    ඒවගේ දේවල් අපේ ඉතිහාසේ විතරක් වෙයිද කියන එක ගැන දැන් බයකුත් තියනව.
    :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Next Team :cool:
    Kusal
    Dil
    Chandimal

    siriwardana
    ( muwa opening gassanna danna ona dila giyahama ethana hadanna thiyenne den )
    methews

    R.herath
    malinga

    balanna ubalage un kiyapan 1 day ekata :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ උන්ගේ කරුමේ,ඔන්න අද නම් පලු යන්න වැස්සක් එන්න හදන්නේ :baffled: