මාලිංගය අපේ කරුමෙට බන් නැති උනේ සිරාවට ඌ හිටිය නං බන්ගලියෝ අච්චාර ගහන්නේ නෑ
අප්පා බන් මේක කරකැවෙයිද මන්දා![]()




meka pakko gahanawa ban api pakkontai india watai dekatama gahana wenawa final enna.![]()


වැඩක් නෑ බන් මමත් කැපෙනවා එහෙනං උබලට ජය !! 
හෙට මැච් එකේදී සෙට් වෙමු 
වැඩක් නෑ බන් මමත් කැපෙනවා එහෙනං උබලට ජය !!
හෙට මැච් එකේදී සෙට් වෙමු
![]()

වැඩක් නෑ බන් මමත් කැපෙනවා එහෙනං උබලට ජය !!
හෙට මැච් එකේදී සෙට් වෙමු
![]()

onna balapan pakkonge middle order batsmans la kisima hadisiyak nathuwa play karana lassana eka nissa thamai una ada me match eka dinane ape aya wage ball kala kala wadakata nathi shot ekak gahala out wenne nathuwa mun lasanata meka play kara.

heta kawda bun match eka?වැඩක් නෑ බන් මමත් කැපෙනවා එහෙනං උබලට ජය !!
හෙට මැච් එකේදී සෙට් වෙමු
![]()