රනිල් මැතිදුන් සිය සොහොයුරාගේ TNL නාලිකාවට ආසියානු කුසලාන තරග විකාශය ලබාදීම සම්බන්ධයෙන් ගොඩේ බයියන් විසින් කරගෙන යන අපහසනාත්මක මඩ ගැසීම සම්බන්ධයෙන් යුගයේ ගවේශණාත්මක මාධ්යවේදියෙකු වශෙයෙන් ගවේශණයක් කිරීමට මා තීරණය කරා.![]()
මාගේ ගවේශණයට අනුව හෙලි වුවේ අගමැතිතුමන් චැනල් අයි හී මැච් පෙන්වීම තහනම් කර ඇත්තේ එසේ මැච් පෙන්වූවහොත් එය රටේ සහජීවනයට තරජනයක් වන බැවිනි. දෙමල ජනයා වෙනුවෙන් වෙන් වී ඇති චැනල් අයි (නෙත්රා ටීවී) නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීම අපේ දෙමල සහෝදරයන්ට කරන බලවත් අසාධරණයක්. ඒ නිසා ලoකාවට පැහැදිලිව පෙනෙන අගමැතිතුමන්ගේ සොහොයුරාගේ TNL නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීමට අගමැතිතුමන් නියෝග කර ඇත.
ජාතින් අතර සහජීවනය තව දුරටත් තහවුරු කළ අගමැතිතුමාට ගරු කිරීමක් ලෙස bumpකරන්න
විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඩැරන් බ‍්‍රාවෝ ඉවත්කර ඒ වෙනුවට ජොනතන් චාල්ස් නම් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය මාර්තු මස 8 වැනිදා සිට අපේ‍්‍රල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් වන ගෙවීම් පිළිබඳව කොදෙව් කී‍්‍රඩකයන් සහ බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය අතර මත ගැටුමක් පැවතිණ.පසුගිය සතියේදී කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ගිවිසුම අත්සන් නොකිරීමට ඩැරන් බ‍්‍රාවෝ ඉදිරිපත් නොවූ අතර ඔහු කියා ඇත්තේ තමන්ගේ මූලික අරමුණ වන්නේ කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම බවයි.
මුන් නම් මහ පුදුම ජාතියක් බංරටට වැඩිය සල්ලි කියන දේ ගැන හිතනවා එහෙම බලනකොට අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි
me anik bravo neh duwane bravo thama t20 eka 


This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags![]()

ow ow ea lankawa neh ada ban vs indian paddonge nedaහෙටනේ...
ohoma bonna epa saho![]()

ada match eka keeytda bnz 
man 3ni page ekata eddima tags iwarai![]()
ඒනිසා මේකෙ මුල miss උනා
මං සිරිපාදෙ ගියා බං,ඒනිසා මේකෙ මුල miss උනා
![]()
ow ow ea lankawa neh ada ban vs indian paddonge neda
ahhha kawuda bnzada match eka keeytda bnz
![]()
24 patan ganne Heta IND VS Bangaliyo raaa 7 ta lankawe time ekan , anidda Sri lanka vs UAE raa 7 ta patan ganne , Star Sport /TNL kamathi ekaka balanna puluwan me para 
patta senaga lu nea ban


ada match eka keeyatada
uba thama ada match koheda yako24 patan ganne Heta IND VS Bangaliyo raaa 7 ta lankawe time ekan , anidda Sri lanka vs UAE raa 7 ta patan ganne , Star Sport /TNL kamathi ekaka balanna puluwan me para
![]()
ammapa star sort ganja gahalda mnda ada thiyean kiyala dammane

මං සිරිපාදෙ ගියා බං,ඒනිසා මේකෙ මුල miss උනා
![]()

අරූ කිව්ව වගේ බොන්ඩ එපා බන් උදේ පාන්දර... මැච් හෙට පටන් ගන්නෙ 24...
thama wahala bn ow ow hetalu neh 
ammapa star sort ganja gahalda mnda ada thiyean kiyala dammane
![]()
ow ow meh para dekenma balanwa![]()
