⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    12742416_1163296653701054_727534196684831816_n.jpg

    අපේ එවුන් ෆයිනල් එනවා :yes::yes::yes:
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ලොවෙත්ම චෝර

    මේ පාරත් ලොවෙත්ම චෝර වෙනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිලින්ද සිරිවර්ධනට අඩුම ගානේ ඕවර් 2ක් වත් බෝල් කරන්න දෙන්න ඕන..
    මොකද මිලින්ද කියන්නේ හොදටම බෝල් කරන කෙනෙක්..
    අපේ අය ගොඩක් අන්ඩර්රේට් කරලා තියෙන්නේ..
    ලේසියෙන්ම ඕවර් 3ක් කවර් කරගන්න පුළුවන් මිලින්දගෙන්...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මිලින්ද සිරිවර්ධනට අඩුම ගානේ ඕවර් 2ක් වත් බෝල් කරන්න දෙන්න ඕන..
    මොකද මිලින්ද කියන්නේ හොදටම බෝල් කරන කෙනෙක්..
    අපේ අය ගොඩක් අන්ඩර්රේට් කරලා තියෙන්නේ..
    ලේසියෙන්ම ඕවර් 3ක් කවර් කරගන්න පුළුවන් මිලින්දගෙන්...

    aniva :yes::yes: