⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wadak nh bn :( kadulu witharada uruma SL fans lata

    ඔහොම තමයි බන් දිනනවා පරදිනවා අපිට වැඩිය ටීම් එකේ උන්ට කොච්චර ලැජ්ජද බගලිදෙශයටත් එදා පැරදිලා පිට පිට 3 වැනි වතාවටත් ඉන්දියාවට පැරදුනා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න බලපන් අපි පක්කොගෙන් කනවා මිට වඩා සුපිරි කෑමක් :rofl::rofl:

    මගේ වචනේ මතක තියා ගනින් :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    peo tv bill ekai electricity bill ekaith urumai:yes:
    :dull::dull:
    ay yako gedara minissungen banum ewath urumay:growl:
    :dull::dull:
    සොහොන;19792784 said:
    ඔහොම තමයි බන් දිනනවා පරදිනවා අපිට වැඩිය ටීම් එකේ උන්ට කොච්චර ලැජ්ජද බගලිදෙශයටත් එදා පැරදිලා පිට පිට 3 වැනි වතාවටත් ඉන්දියාවට පැරදුනා

    ai bn indian kabbonge loku seen balanna wenwa :dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ekama gon kama ayth ayth dakiddi epa wenawa bansla:dull:

    අනික අද හොදම බෝලස් කුලසේකර..උගේ ෆුල්ල් ඕවර දැම්මේ නැහැ කියහන්කෝ :rofl::rofl::rofl:

    ඇත්තටම මොකද බන් මු ටිසරටම බෝල් දෙන්නේ :nerd::frown::confused:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    tumblr_nf9q1aCzq21qfmr27o1_500.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19792817 said:
    හැමදාම උන්ටත් ඔහොම විරිත්තන්න බැ බන් අපට බලමුකෝ ඉස්සරහට අලුත් කොල්ලෝ හොද වැඩක් කරයි :D

    api hamadama hitha hadagannwa bn ohoma kiyala :dull: :P