⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අන්න සංගා නෙලනවා..සීනියර් අයව කලින්ම ගෙදර යවලා නවකයන්ට තැන දෙන්න කියලා කියාපු උන්ට කලින්ම මඩු වලිගෙන් තලන්න ඕන..

    දිල්ෂාන් එක දන්නෙත් දැන් පිටි පස්සෙන් එන උණ ගහන එක සුවර් නැති නිසා..ඕන නම් උ හබ්බ උණ වෙලාවක අහපන් :(

    සිරාවට දැන් අපේ රටේ හොද ක්‍රිකට් ගහන්න පුළුවන් එවුන් නැද්ද බන් නැත්නං දාන්නේ නැත්ද ..මෙහෙම කොහොමද අපේ එවුන් නම රැකගන්නේ ..නවසිලන්තෙත් 2012 -2014 වගේ වෙනකන් මෙහෙමයි ඒත් අපේ වෙනසක් වෙයිද :sorry::sorry::sorry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Madu waligen gahala Bresiyar andawanna ona munta😂

    apita gaha ganna oni ban mewa balanawata redda
    :angry::angry::angry:

    ekek na ban power hitter kiyla okkoma inne passe yawanna, reverse sweep gahanna nathnam golf gahnawa wage swing karanawa.:baffled: bole speed eken gahnna yana un inne pana na issarahin gahnna. blpanko dhoni la rohit panday raina ta short boleta awulak tibbath u ekath manage karagena ghanawa:yes::sorry: onama team eheka anthima un adinna yanne issarahin yorkers walata thama option ekata scoop gahla yorker awul karanne:yes:awul karala ayth issarahin ghnwa. thisara ta eka short ball ekai uta 2010 idan ada wenakam eka hadaganna bari unane:sorry::sorry:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    129
    Sri Lanka's total in the first innings - lowest against an associate side. Their previous lowest was 144 for 9 against Ireland at Lord's in 2009 WT20.