6-4 වගේම දැං ඉන්න middle order සෙට් එක strike rotate කරන්නෙත් නෑනේ හොදට?.. over එකකට singles 4-5ක් එක්ක boundary එක වැදුනම තමා ගති.. boundary එක නැතත් ලකුණු 5 හරි තියෙනවනේ... pressure එකත් නැති වෙනවා..![]()
ඔව් ඒක තමා ලොකුම අවුල සින්ගල් දාන හිතන්නෙත් නෑ අන්තිම වෙනකන් ඉදලා 6 /4 ඒවා ගහන්න තමා ට්රයි එක







