⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    6-4 වගේම දැං ඉන්න middle order සෙට් එක strike rotate කරන්නෙත් නෑනේ හොදට?.. over එකකට singles 4-5ක් එක්ක boundary එක වැදුනම තමා ගති.. boundary එක නැතත් ලකුණු 5 හරි තියෙනවනේ... pressure එකත් නැති වෙනවා.. :):)

    ඔව් ඒක තමා ලොකුම අවුල සින්ගල් දාන හිතන්නෙත් නෑ අන්තිම වෙනකන් ඉදලා 6 /4 ඒවා ගහන්න තමා ට්‍රයි එක
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    1972426_484028101782342_4669951312479676060_n.png
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ඔව් ඒක තමා ලොකුම අවුල සින්ගල් දාන හිතන්නෙත් නෑ අන්තිම වෙනකන් ඉදලා 6 /4 ඒවා ගහන්න තමා ට්‍රයි එක

    මම හිතන්නේ Mathews විතරයි හොදට සිංගල් එක දානනේ... 4,5,6 කපූ, මැතිව්ස්, මිලිංද උනානම් හොදයි වගේ:):)
     
    ඔව් ඒක තමා ලොකුම අවුල සින්ගල් දාන හිතන්නෙත් නෑ අන්තිම වෙනකන් ඉදලා 6 /4 ඒවා ගහන්න තමා ට්‍රයි එක

    Plan ekkata yanne nethi nisa thama hemdema..palaweni over 8 ,9 wicket nodi hemita gahala. tika tika adduwanam hari.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සොහොන;19779549 said:
    මේකා තමයි ඉන්න ලොකුම පිස්සා ගොන් ආතල් ගන්නේ ලයික් ගන්න නෙදකින් විතරක් fb ජරාව

    තද ,ජාති උන්ටම ගැලපෙනවා
    :lol:

    :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාලිංගගේ මේ විකාරේ හින්ද ගිය අව්රුද්දෙ ඉදන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අලුත් ක්රීදකයෙක්ව හදාගන්නත් නැහැ. ඌ ඉදල ඉදල මැද්දෙන් පනිනව. ඊට පස්සේ මිසින් . දම්මික ප්‍රසාද්ට ඉඩ දීල යන්න ඕන එක්කෝ. බැරි නම් බැහැ කියනවා මිසක් ටීම් එක අමාරුවේ දාල හරියන්නේ නැහැනේ. දිශාන්ටත් ඔය දේ පොදුයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මාලිංගගේ මේ විකාරේ හින්ද ගිය අව්රුද්දෙ ඉදන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අලුත් ක්රීදකයෙක්ව හදාගන්නත් නැහැ. ඌ ඉදල ඉදල මැද්දෙන් පනිනව. ඊට පස්සේ මිසින් . දම්මික ප්‍රසාද්ට ඉඩ දීල යන්න ඕන එක්කෝ. බැරි නම් බැහැ කියනවා මිසක් ටීම් එක අමාරුවේ දාල හරියන්නේ නැහැනේ. දිශාන්ටත් ඔය දේ පොදුයි.

    :shocked::sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    ithin oka methana kiyala wedak ne. malingayage official FB page ekata gihin massage ekak dala kiyapan :yes:

    https://www.facebook.com/Official.Lasith.Malinga/?fref=ts
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    අයි පී එල් එකට පේන්න පෆෝම් කලේ නැත්නම් ගන්නේ නෑ මුම්බයි ඉන්දියන්ස් උන් ඒ නිසා මේ වැඩ දාන්නේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    gahanawa nan lowth nathi wenna gahanna ona ground sup eka unta wunata ape kolle waddooo !

    කොල්ලො කියන්නේ 40 පැනපු අයද කොල්ලො නෙමේ බන් තරුනයෝ නාකි :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ithin oka methana kiyala wedak ne. malingayage official FB page ekata gihin massage ekak dala kiyapan :yes:

    https://www.facebook.com/Official.Lasith.Malinga/?fref=ts

    එක තමා කට්ටිය මුනටම යන්න කිවුවේ ටීම් එක අමරුවේ දාන් නැතුව රිටය වෙන්න කිවුවේ එකයි එකෙක් ට අනික් එකත් ලගදිම ඔක අහගන්නවා :lol::lol:
     
    • Like
    Reactions: C h o p p e

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අයි පී එල් එකට පේන්න පෆෝම් කලේ නැත්නම් ගන්නේ නෑ මුම්බයි ඉන්දියන්ස් උන් ඒ නිසා මේ වැඩ දාන්නේ :lol::lol:

    weda danna deyak ne ban 1 million list eke u me parath innawa. auction awe nethi unata udinnma innawa. MI team ekata gahanne :)