⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Dilshan

    ඩිල්ශාන් හොඳට සෙල්ලම් කලා ගොඩක් ඉස්සර ඒත් දැන්නම් පට්ටම චාටර් තන්හාවට තවම එල්ලිලා ඉන්නවා ඌ නිසා අලුත් එකෙකුට චාන්ස් එකක් නෑ
    දැන් කට්ටිය කියයි ඌ ඉස්සර හොඳට ගැහුවා කියලා ඒක එහෙම නම් සංගා තවම ගහන්න ඕනා ඌ අයින් උනේ ඩිල්ශාන්ට වඩා form එකේ ඉන්නකොට සහ උගේ හොඳම ගහන්න පුලුවන්කම තියෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්, මයිකල් ක්ලාර්ක්, chandrapaul, වගේ අය retire වෙද්දි මූ වගේ තන්හාකාරයෝ තවම එල්ලිලා ලන්කාවේ cricket කනවා
    ලංකාව වගේ චරිත වන්දනා කරන රටක selectors ලා උනත් මූව අයින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
    ඩිල්ශාන්ට වඩා tallented young කොල්ලෝ bench වල ඉඳගෙන වේලෙනවා මේ නාකියාගේ තන්හාව නිසා


    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න please
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ අන්න ආතල් එක මැතිව්ස්ගේ අර ස්ටාර් මිටර්ද මොකද්ද හුත්තේ රේටින් අඩුයි ඒකට ඉන්දියන් හුත්තොන්ගේ රේටින් එක නං තියනවා 90 % ඉහල මොකාද බන් මේ රේටින් හදන පොල් බොරුවා :angry::angry::angry::angry: මැතිව්ස් හොද බැටානේ :baffled::baffled: