130k gehuwath paradai ban![]()
Kiyanna ba, pitch eka poddak amrui bat karanna
130k gehuwath paradai ban![]()
බලපන් අද මාලින්ග බෝල් කරන විදිය හරිද මලෙන් ඉන්නේ පොර අනිවා 6ම යෝකර් දානවා



apooooo full toss eka ban

meanwhile my TNL
mona huththakda yako me ??
link ekak deepallako online balanna
![]()
කුසල් නැතිව මැච් දිනන්න බැහැ
බලපන් උන් නැති උණ ගමන් ලංකාවට උන දේ
පකිස්තාන් යසීර්ට මාස 03යි දඩුවම..අපේ කුසලයට
ක්රීඩා ඇමති මෙහෙ ඉදන් ටෝක් දෙනවා..කරපු වැඩක් නැහැ..ක්රිකට් පාලක මන්දෙලෙත් කටින් කයිවාරු
එහෙන් ෂෙහාන් ජයසුරිය කොහෙන් එනවද මන්දා..සුවර් එකට ඇමතියෙක්ගෙ ගොට්ටක්..
ඔන්න ඕක තමයි අපි කිව්වේ ක්රිකට් හදන්න මුලින් දේසපාලනේ නැති ක්රිකට් බෝඩ් එකක් හදන්න ඕන කියලා..
එක කිව්වා කියලා මේකේ පුකේ සීනියර් රැඩිකල් මාත් එක්ක අර ගන්නත් අවා..දැන් උන් හොයන්නත් නැහැ ලොල්
සුවර් එකට උත් කොමිස් කාක්කෙක්
