⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
tumblr_o1p93gjYKf1txi98so1_500.gif
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කුසල් නැතිව මැච් දිනන්න බැහැ :P

බලපන් උන් නැති උණ ගමන් ලංකාවට උන දේ

පකිස්තාන් යසීර්ට මාස 03යි දඩුවම..අපේ කුසලයට :(

ක්‍රීඩා ඇමති මෙහෙ ඉදන් ටෝක් දෙනවා..කරපු වැඩක් නැහැ..ක්‍රිකට් පාලක මන්දෙලෙත් කටින් කයිවාරු

එහෙන් ෂෙහාන් ජයසුරිය කොහෙන් එනවද මන්දා..සුවර් එකට ඇමතියෙක්ගෙ ගොට්ටක්..

ඔන්න ඕක තමයි අපි කිව්වේ ක්‍රිකට් හදන්න මුලින් දේසපාලනේ නැති ක්‍රිකට් බෝඩ් එකක් හදන්න ඕන කියලා..

එක කිව්වා කියලා මේකේ පුකේ සීනියර් රැඩිකල් මාත් එක්ක අර ගන්නත් අවා..දැන් උන් හොයන්නත් නැහැ ලොල්

සුවර් එකට උත් කොමිස් කාක්කෙක්
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කුසල් නැතිව මැච් දිනන්න බැහැ :P

    බලපන් උන් නැති උණ ගමන් ලංකාවට උන දේ

    පකිස්තාන් යසීර්ට මාස 03යි දඩුවම..අපේ කුසලයට :(

    ක්‍රීඩා ඇමති මෙහෙ ඉදන් ටෝක් දෙනවා..කරපු වැඩක් නැහැ..ක්‍රිකට් පාලක මන්දෙලෙත් කටින් කයිවාරු

    එහෙන් ෂෙහාන් ජයසුරිය කොහෙන් එනවද මන්දා..සුවර් එකට ඇමතියෙක්ගෙ ගොට්ටක්..

    ඔන්න ඕක තමයි අපි කිව්වේ ක්‍රිකට් හදන්න මුලින් දේසපාලනේ නැති ක්‍රිකට් බෝඩ් එකක් හදන්න ඕන කියලා..

    එක කිව්වා කියලා මේකේ පුකේ සීනියර් රැඩිකල් මාත් එක්ක අර ගන්නත් අවා..දැන් උන් හොයන්නත් නැහැ ලොල්

    සුවර් එකට උත් කොමිස් කාක්කෙක්

    agreed kusalwa genew :sorry: