⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
එක තමා කට්ටිය මුනටම යන්න කිවුවේ ටීම් එක අමරුවේ දාන් නැතුව රිටය වෙන්න කිවුවේ එකයි එකෙක් ට අනික් එකත් ලගදිම ඔක අහගන්නවා :lol::lol:

:confused: kawda ? katada kiwwe. kattiya kiwwe kawda? ubai sylar karayai da :lol:
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    weda danna deyak ne ban 1 million list eke u me parath innawa. auction awe nethi unata udinnma innawa. MI team ekata gahanne :)

    ටීම් කෝච් කවුද දන්නවද උබ පොන්ටියා ඌ ගන්නේ නෑ හරියට පෆෝම් කරන් නැති උන් ව ටීම් එකට බැරිනම් බෙන්ච් තමා පුතා මාලින්ග කියලා නෑ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :confused: kawda ? katada kiwwe. kattiya kiwwe kawda? ubai sylar karayai da :lol:

    ඔය නාකියට යන්න කිවුවේ නිව්සීලන්ඩ් ටුවර් එක කෑවට පස්සේ ඉට පස්සෙ ගහපු එක මැච් එකක් කියපන් හරියට
    :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    reputation_neg.gif
    ⚾|| Asia Cup 2016 ||⚾... 02-28-2016 06:08 PM -rep

    :lol:

    ගල් ලොල්ලෙකුට රිදිලා ඇත්ත කියනකොට :lol::lol:
     
    • Like
    Reactions: Persius

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ටීම් කෝච් කවුද දන්නවද උබ පොන්ටියා ඌ ගන්නේ නෑ හරියට පෆෝම් කරන් නැති උන් ව ටීම් එකට බැරිනම් බෙන්ච් තමා පුතා මාලින්ග කියලා නෑ :lol::lol:

    uba team selection gena melo deyak danne ne wage. :( oya IPL wala coach witharak neme ban team management eken thama ganna kattiya thiranaya karanne. uba dannawada me para usman khawaja kisima team ehekin gaththe ne. ponting ta uwa ganna ona unath ganna beri wela.ithin ponting gena kawara kathada :lol: anika Fix players la kohomath team eke gahanawa. e hinda thama e playersla auction ekata release karanne neththe. :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    uba team selection gena melo deyak danne ne wage. :( oya IPL wala coach witharak neme ban team management eken thama ganna kattiya thiranaya karanne. uba dannawada me para usman khawaja kisima team ehekin gaththe ne. ponting ta uwa ganna ona unath ganna beri wela.ithin ponting gena kawara kathada :lol: anika Fix players la kohomath team eke gahanawa. e hinda thama e playersla auction ekata release karanne neththe. :)

    මෙහේ ටීම් සිලෙක්ශන් වලට වඩා නම් ගොඩක් වෙනස් :lol::lol: ඒ උනාට ගොඩක් ම කෝච් කරන කෙනාට ඕන ටීම් එක් තමා ප්ලේ කරන්නේ දිනන්න ඕන නම් :)මුම්බයි උන්ට පරදින්න ඕන නිසා තමා සමහරවිට අලුත් අය ගන්නේ නැත්තේ :lol::lol: ඔතන සල්ලි ගේමක් යන්නේ ටැලන්ට් ටීම් එකම නෙමේ දිනන්නේ අනික රෙස්ලින් වගේ ස්කිර්ප්ට් එක ලියලා තියෙන්නේ බන් :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මෙහේ ටීම් සිලෙක්ශන් වලට වඩා නම් ගොඩක් වෙනස් :lol::lol: ඒ උනාට ගොඩක් ම කෝච් කරන කෙනාට ඕන ටීම් එක් තමා ප්ලේ කරන්නේ දිනන්න ඕන නම් :)මුම්බයි උන්ට පරදින්න ඕන නිසා තමා සමහරවිට අලුත් අය ගන්නේ නැත්තේ :lol::lol: ඔතන සල්ලි ගේමක් යන්නේ ටැලන්ට් ටීම් එකම නෙමේ දිනන්නේ අනික රෙස්ලින් වගේ ස්කිර්ප්ට් එක ලියලා තියෙන්නේ බන් :dull:

    :eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada arnold innawa mahath wela bada awilla:P malinga ge 2008 right knee eke awa wage me para left knee eke awiyth lu:dull: