ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශී්ර ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
අද (28) තරගයේදී ශී්ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.
පාදයේ ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග අද (28) තරගයට සහභාගි නොවීම ඊට හේතුවයි.
මාලිංග වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නැහැ.
- See more at: http://nethfm.com/article/98619#sthash.uqnuVHYL.dpuf