⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

    අද (28) තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.

    පාදයේ ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග අද (28) තරගයට සහභාගි නොවීම ඊට හේතුවයි.

    මාලිංග වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නැහැ.

    - See more at: http://nethfm.com/article/98619#sthash.uqnuVHYL.dpuf
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    12791112_1170414286317172_3776935003715229572_n.jpg

    :)