උන් හදන්නේ ඛෝමද බන්..ටැලන්ට් එකක් තියෙන්න ඕන ගහන්න..චන්දිමල්ට T20 ගහන්න බැහැ..සෙහාන් පන්දමෙක්..කපුවා හොදයි පොල් ගාන්න![]()

සිරා කතාව බන් මුන් තුන්දෙනා නං පෙර පිනකට ටීම් එකට අවා එවුන් තව ඉන්නවා කුලසේකරයා එහෙම දාන්නේ ඉස්කෝලේ අන්ඩර් 17 පොඩි එවුන් දාන වේගෙන් තිසර පෙරේරා මොන ලබ්බකට ඉන්නවද දන්නේ නෑ 

apoo mewa balanawata apita gahanna oni
සිරා කතාව බන් මුන් තුන්දෙනා නං පෙර පිනකට ටීම් එකට අවා එවුන් තව ඉන්නවා කුලසේකරයා එහෙම දාන්නේ ඉස්කෝලේ අන්ඩර් 17 පොඩි එවුන් දාන වේගෙන් තිසර පෙරේරා මොන ලබ්බකට ඉන්නවද දන්නේ නෑ
![]()

Sri Lanka require another 39 runs with 4 wickets and 14 balls remaining
නාල එන්න වෙයි.....

සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා

අපේ එකෙක්නෙ ඉන්නේ 

සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා

මෙහෙම WC ගැහුවොත් අපි අම්බානට නොන්ඩි වෙනවා..