⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උන් හදන්නේ ඛෝමද බන්..ටැලන්ට් එකක් තියෙන්න ඕන ගහන්න..චන්දිමල්ට T20 ගහන්න බැහැ..සෙහාන් පන්දමෙක්..කපුවා හොදයි පොල් ගාන්න :rofl::rofl:

    :dull::dull::dull: සිරා කතාව බන් මුන් තුන්දෙනා නං පෙර පිනකට ටීම් එකට අවා එවුන් තව ඉන්නවා කුලසේකරයා එහෙම දාන්නේ ඉස්කෝලේ අන්ඩර් 17 පොඩි එවුන් දාන වේගෙන් තිසර පෙරේරා මොන ලබ්බකට ඉන්නවද දන්නේ නෑ :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා

    Ow ban balapanko matews
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    ඉන්දියන් කබඩි උන් මිනී මරන්ඩ පුරුදු වෙනවද මන්දා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා

    අයි උන්ගේ කොච් අපේ එවුන්ගේ ඔක්කොම වීක් පොයින්ට් කියලා දාන්න ඇති :rofl::rofl::rofl: අපේ එකෙක්නෙ ඉන්නේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා

    :P
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මෙහෙම WC ගැහුවොත් අපි අම්බානට නොන්ඩි වෙනවා..:sorry::eek: