⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Sabbir ලස්සනට play කලා එකට අපේ අයියලා ටික අනේ මන්දා..:sorry::sorry::(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Sirawata ban kapuwa mulatama wage damma nan harine
    මුල මැද අග කොහේ දැම්මත් හොඳ හයිය හත්තිය තියෙන මැද පෙළක් නැතුව අටේ ගහන්නද බන්... අපේ උන්ගේ බොඩි ලැන්වේජ් එක බලපල්ලකෝ....:dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුල මැද අග කොහේ දැම්මත් හොඳ හයිය හත්තිය තියෙන මැද පෙළක් නැතුව අටේ ගහන්නද බන්... අපේ උන්ගේ බොඩි ලැන්වේජ් එක බලපල්ලකෝ....:dull:

    ඒක නම් ඇත්ත බන් මැද එවුන් එන්නෙ ඕවර් 20 සෙල්ලම් කරන්න බලාගෙන විකට් ටික යවා ගන්නෙ නැතුව .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    12803318_1135340726478770_9118948894529490533_n.jpg

    He's back after a long layoff machan can't blame him chandi n shehan batted to slow during 6 - 11 overs tht cost us de game
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mathiws ගේ captaincy කොහොමද සුපිරි නේද. අතට ගත්ත එක කටට දාගන්න බැරි උනා. කාලකන්නි. මුන්ට වඩා හොදයි අර ladies ටීම් එක.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    මැතිව්ස් පුතා ඔයා මොකෝ දැන් කියන්නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ උන් ගහන්නෙ අන්තිම ඕවරේට අරුන් ගහපු ඔක්කොම ලකුනු ගහන්න වගේ .